~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
•••••••••••••••••••••••••••••••••••••••••••••••••මුලු ගෙදරම නිහඩයි.ගෙදරින් පුංචි ඉකිබිදුම් හඩක් ඇරෙන්න වෙන කිසි දෙයක් ඇහෙන් නෑ. දැං ඔක්කොම ඉන්නේ යුන්ගිගේ ගෙදර .
මින්ගි ,ජිමින්ගේ පොඩි බබා එක්ක කාමරේ නිදි. මින්හන්, යුන්ගිගේ ලොකු බබා එක්ක මිදුලේ සෙල්ලම් කරනවා.
ටේහ්යුන්ග් සාලේ සෝෆා එකේ වාඩි වෙලා බිම බලාගෙන .ජන්කුක් ටේහ්යුන්ග් ලගට වෙලා වාඩි වෙලා හොදටම අඩනවා. යුන්ගී එතන ඉස්සරහා හිටගෙන.ජිමින්ට කරන්න දෙයක් නෑ.එයා ජන්කුක් ලග වාඩි වෙලා ජන්කුක් සනසන්න හදනවා .
යුන්ගිට , ජන්කුක්ට කොච්චර තේරුම් කරන්න හැදුවත් ටේහ්යුන්ගෙන් අයින් වෙන්න කියලා ඒත් එයා අයින් වෙන්න ලෑස්ති නෑ.යුන්ගී හිතුවේ ටේහ්යුන්ග් ආයෙත් ජන්කුක්ව රවට්ටන් කියලා. ජන්කුක්ට පාර මැද තේරුම් කරන්න බෑ, ඒ වගේම මින්හන් ඉස්සරහා යුන්ගිට නරක විදියට හැසිරෙන්න බෑ.ඉතින් යුන්ගී දෙන්නාවම එයාගෙ ගෙදරට ගෙනාවා.
ගෙනත් ලමයි ඔක්කොම අයින් කරලා ඔක්කොම කතා කරා.ටේහ්යුන්ග් එයාගෙ කතාව කිව්වා.ජන්කුක් එයාගෙ කතාව කිව්වා.ටේහ්යුන්ග්ගේ නිවැරදිකම ඔප්පු කරා.එයා එයාගෙ අවුරුදු 3ක ජීවිතේ ගෙනත් කිව්වා. ඒත් යුන්ගී ටේහ්යුන්ග්ව පිලිගන්න කැමති උනේ නෑ.ටේහ්යුන්ග්ගෙන් ඈත් වෙන්න කිව්වා.ඒත් ජන්කුක් ඒකට කැමති උනේ නෑ.
වැම්පයර් කෙනෙක්ව කීයටවත් එයාගෙ පවුලට ගන්න බෑ.හේතුව ජන්කුක් තමා පැක් එකේ luna.එතකොට කිසි කෙනෙක් වැම්පයර් කෙනෙක්ව පැක් එකේ head alpa කර ගන් නෑ.
මේ සම්බන්දේ කීයටවත් හරියන් නෑ.
YOU ARE READING
The Choice
Fanfiction"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa, mumma ඒ වගේම මගෙ... මගෙ..." "එයාට ඔයාලට කරදරයක් කරන්න බෑ " " මට මෙහෙන් පැනලා යන්න උදව් කරන්න please ..." ========================== "මා-මාව...