~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
•••••••••••••••••••••••••••••••••••••••••••••••••TH-" මට ඕනේ නෑ මගෙ වොල්ෆ් මාව වෙන කෙනෙක් එක්ක නිදාගන්න තැනට පත්කරලා ජීවිතකාලෙම පසුතැවෙනවා දකින්න "
ටේහ්යුන්ග් , ජන්කුක්ගේ තොල්වලට ලං උනා.
TH-" මට උදව් කරන්න "
ජන්කුක්ගේ ඇස් දැනටමත් පියවෙලා. එයාට දැනුන් නෑ ටේහ්යුන්ග්ගේ තොල් කොච්චර ලගින්ද තිබ්බේ කියලා. එයාට දැනුනේ ඇල්කොහොල් මිශ්ර ටේහ්යුන්ග්ගේ සුවද තදින්ම දැනෙනවා කියලා විතරයි.
ටේහ්යුන්ග් , තනිකරම ජන්කුක් මතට උනා. ජන්කුක්ට දැං ටේහ්යුන්ග්ගේ ඇගේ උණුසුමත් දැනෙනවා.ඒ වගේම ජන්කුක්ගේ ඔමේගා ඒ උණුසුම විදිනවා.
ටේහ්යුන්ග් , ජන්කුක්ගේ අත් තදින් අල්ලන් ජන්කුක්ගේ නලල මතින් ටේහ්යුන්ග්ගේ නලල තිබ්බා.
TH-" වෙන ඔමේගා කෙනෙක් අල්ලලා අපිරිසිදුයි මගෙ ඇග පිරිසිදු කර ගන්න දෙන්න , princess "
ජන්කුක් කිසිම ප්රතිචාරයක් දැක්කුවේ නෑ. ජන්කුක් හරිම බොලදයි . එය කොච්චර උත්සහ කරත් එයාගේ මොලෙන් වැඩක් ගන්න, ඒත් එයාගේ හදවත ඇග ඇතුලේ ඉන්න වොල්ෆ් පාලනේට ගන්නවා.
ජන්කුක්ට මේක වෙන්න දෙන්න ඕනෙ නෑ. ඒත් වොල්ෆ් ?
ජන්කුක් ඇස් පියාගෙන ගැඹුරු හුස්ම කීපයක් ගත්තේ, ටේහ්යුන්ග් මොනවා කරයිද කියලවත් හිතාගන්න බැරුව. එකපාරම , ජන්කුක්ට දැනුනා අවුරුදු 7කට කලින් විදපු රලු තොල් වල ස්පර්ශය එයාගේ සිනිදු තොල්වලට.
ජන්කුක් ප්රතිචාර කරන්න ගියෙ නෑ , ඒත් ටේහ්යුන්ග් එයාගේ එක අතකින් ජන්කුක්ගේ කලිසමේ බොත්තම් ගලවන අතරතුර ජන්කුක්ගේ තොල් හෙමින් සිපගත්තා. මේ සිපගැනීමම ඇති දෙන්නට cum වෙන්න. ඒ තරම් අමුතු ෆීලින්ග් ගොඩක් දැනුනේ, එකිනෙකා ඒ තරම් සංවේදී වෙලා. හරියට අවුරුදු 7ක් පිපාසෙන් හිටපු දෙන්නෙක්ට වතුර ටිකක් ලැබුනා වගේ.
YOU ARE READING
The Choice
Fanfiction"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa, mumma ඒ වගේම මගෙ... මගෙ..." "එයාට ඔයාලට කරදරයක් කරන්න බෑ " " මට මෙහෙන් පැනලා යන්න උදව් කරන්න please ..." ========================== "මා-මාව...