07

388 47 20
                                    

ටේහ්‍යොන්ට දැනුනෙ නිකන් එයා පාවෙනවා වගේ හැගීමක්.මේ ලෝකෙ තමන් වැඩියෙන්ම ආදරේ කරන සුවද තවත් දහ ගුණයකින් වැඩි වෙලා තමන්ගෙ නාසය දිගේ විදගෙන යනකොට ටේහ්‍යොන්ග්ට ඉන්න තැනත් අමතක වුනා.ඒත් මේ වෙලාවෙ ජන්කුක් හිටියෙ හොදටම අඩන ගමන්.තමන් ආසම කෙනාගෙ තමන්ව නිවන සුවද තදින් තමන්ගෙ ලගින් දැනුන නිසා ජන්කුක් සතුටු වුනත් තමන්ගෙ යටි බඩෙන් දැනෙන තද වේදනාව ජන්කුක් දරාගන්න බැරි වුනා.ඒ නිසා ජන්කුක්ගෙ කටින් ලොකු ඉකියක් පිට වුනේ පාවි පවි හිටපු ටේහ්‍යොන්ග්ව බිමට එනකොට.

අහ්...අහ්නේ...හි-හියෝන්ගී....රිදෙනවා...හියොන්ගී...

දෙයියනේ ...පැටියෝ...

තමන්ගෙ ඇතුලෙ පිස්සුවෙන් වගේ කෑ ගහන වෘකයව පාලනේ කරගෙන ඉක්මනට ජන්කුක්ව තමන්ගෙ අත් අතරට අරගෙන කාමරේට දුවගෙන ගියේ තමන්ගෙ අම්මට අඩගහන ගමන්.ටේහ්‍යොන්ගෙ ස්පර්ශය නිසා ජන්කුක්ගෙ වේදනාව අඩු වුනා.ඉක්මනට කාමරේට ගිහින් ජන්කුක්ව ඇදෙන් තිබ්බත් ජන්කුක් හිටියෙ ටේහ්‍යෙන්ග්ට ඇලිලා.ජන්කුක්ට ඕනි වුනේ නෑ ආයෙත් ඒ වේදනාව විදින්න.

මේ අතරේ නිදි කිර කිර කාමරේට ආවෙ ටේහ්‍යොන්ගෙ ඔම්මා.ඒ පස්සෙන් අනිත් අයත් ආවත් ඔමේගා ජිමින් ඇර අනිත් ඇල්ෆලා හැමෝම තමන්ගෙ මිනිස් ස්වරූපය වෘකයන්ට බාර ගන්න නොදී පාලනය කරන ගමන් හිටියෙ.එයාලට මේට්ලා හිටියත් ජන්කුක් කියන්නෙ true blood omega කෙනෙක්.එයාගෙ සුවද ප්‍රබල වැඩී.හරි සිහියට ආපු යේජි වගේම ජිමිනුත් ඇල්ෆලා කාමරේ ඇතුලට එන්න කලින් ඉක්මනින් එලියට ගිහින් දොර වැහුවා.

පුතා ටේහ්‍යොන්ග්...ජන්කුක්ට හීට් එක හැදිලා...මේ වෙලාවෙ ඔය දෙන්නා ටිකක් තනියම ඉන්න ඕනි...අපි හැමෝම සතියකට අපේ අනිත් මැන්ෂන් එකට යනවා...පරිස්සමින් ඉන්න...

කාමරේ එලියෙ ඉදන් යේජි ටේහ්‍යොන්ග්ට කතා කරලා ඉක්මනට ගියේ බඩු සේරම පැක් කරගන්න.හැමදේම ලෑස්ති කරගෙන මහ රෑම කිම් මැන්ෂන් එකෙන් හැමෝම පිටවුනේ ටේකුක් දෙන්නව තනිකරලා.යේජි කියපු හැමදේම හොදින් අහගෙන හිටපු ටේහ්‍යොන්ග් ඉක්මනට ජන්කුක් ලගින් ඇදේ හාන්සි වෙලා ජන්කුක්ව තුරුල් කරගත්තා.ටේහ්‍යොන්ග් ඉන්නෙ ගොඩක් පාලනේ වෙලා...එයාගෙ වෘකයා පිස්සු නටනවා එලියට එන්න...ටේහ්‍යොන්ග් දන්නවා V එලියට ආවොත් ජන්කුක්ට ගොඩක් රිද්දනවා කියලා...ඒත් මේ වෙලාවේ ජන්කුක්ට ඕනි එයාව...එයාගෙ වේදනාව නැති කරන්න මේක කරන්න සිද්ධ වෙනවා.ඒ නිසා ටේහ්‍යොන්ග් අකමැත්තෙන් හරි තමන්ගෙ මිනිස් ස්වරූපය Vට බාර දුන්නා.

𝐌𝐘 𝐓𝐑𝐔𝐄 𝐁𝐋𝐎𝐎𝐃 || 𝚝𝚊𝚎𝚔𝚘𝚘𝚔 ||Where stories live. Discover now