11.

245 41 14
                                    

සුන්දර උදෑසනක්.පුංචි පුංචි කුරුල්ලන්ගෙ කිචි බිචි සද්දත් එක්ක රන්වන් පාට හිරු කිරණ හෙමින් හෙමින් පොළවට පතිත වෙද්දි ජන්කුක් හිමින් නැගිට්ටෙ ජනෙල් වීදුරු අතරින් එන ඉර එලිය මූනට වැටුන නිසා.ඇස් දෙක පොඩි කරන ගමන් තමන්ව බදාගෙන හිටපු ටේහ්‍යොන්වත් එහාට කරලා ජන්කුක් කිසි සද්දයක් නැතිවෙන්න නැගිටලා බාත්රූම් එකට ගියා.ටික වෙලාවකට පස්සෙ ටේහ්‍යොන්ග්ත් නැගිට්ටෙ සුපුරුදු උණුහුම නොදැනුන නිසා වෙන්නැති.

බාත්රූම් එකේ වතුර වැටෙන සද්දෙ නිසා ජන්කුක් ගැන වද නොවුනු ටේහ්‍යොන්ග් තව ටිකක් ගුලි ගැහිලා නිදාගන්න හැදුවත් බාත්රූම් එකෙන් එන වතුර සද්දෙ නැවතිලා ටික වෙලාවකින් දොර අරින සද්දෙ ඇහුන හින්දා හෙමින් නැගිටලා හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා ජන්කුක් දිහා බලන් හිටියා.

රතු පාට බාත් රොබ් එකක් ඇදගෙන කොණ්ඩෙ පිහද පිහද ඇවිත් කණ්නාඩිය ඉස්සරහ හිටගත්ත ජන්කුක් දිහා ටේහ්‍යොන්ග් බලන් හිටියෙ හරි අමුතු බැල්මට් එකක් දාගෙන.

හියුන්ග්...

ම්ම්...

ඇයි ඔහොම බලන් ඉන්නෙ

මගෙ බේබිගෙ ලස්සන දිහා ඉතින්...

ඒක අහපු ගමන් මුළු මූණම රතු කරගෙන ටවල් එක මූණත් එක්ක වැහෙන්න ඔළුවට දාගෙන ජන්කුක් ඔළුව පිහිදද්දි බොක්සර් එක පිටින් හිටිය ටේහ්‍යොන්ග් ඇවිත් ජන්කුක්ව පිටිපස්සෙන් බදාගත්තා.ටවල් එක ජන්කුක්ගෙ ඔළුවෙන් අයින් කරලා ජන්කුක්ගෙ බෙල්ල පාමුලින් ඔළුව තියන් බලන් හිටියෙ කණ්ණාඩියෙන් පේන ඒ දෙන්නගෙ රූපෙ දිහා...

බේබි

කියන්න හියුන්ග්.....

ඔයා කොහොමද මෙච්චර සෙක්සි වුනේ...

ජන්කුක්ගෙ ඉන මිරිකන ගමන් ටේහ්‍යොන්ග් ඇහුවෙ ජන්කුක්ගෙන් පීටවෙන පුංචි පුංචි කෙදීරීම් හඩවලුත් අහගෙන.

ම්ම්හ්...හියුන් අයින් වෙන්න... කොලේජ් යන්න තියෙනවා අද..
කෝ කෝ යන්න වොශ් එකක් දාගන්න

අනේ තව චුට්ටක්...

නෑ නෑ යන්න යන්න...

මූනත් නරක් කරන් ජන්කුක් ඉස්සරහ ම බොක්සර් එක ගලවපු ටේහ්‍යොන්ග් ටවල් එක ඇදන් බාත්රූම් එකට ගියේ රතු වෙලා ඉන්න ජන්කුක්ගෙ බට් එකට පාරකුත් ගහලා..






𝐌𝐘 𝐓𝐑𝐔𝐄 𝐁𝐋𝐎𝐎𝐃 || 𝚝𝚊𝚎𝚔𝚘𝚘𝚔 ||Where stories live. Discover now