chapter 04.

403 49 16
                                    

යාහ්...........


















හයියෙන් කෑ ගහන සද්දයක් ආපු නිසා හාදුවෙන් ඈත් වුනු දෙන්නා පිටිපස්ස බැලුවෙ ඒ දෙන්නගේ ආදරණීය මොහොත කඩාකප්පල් කරපු හෝතබුවා කවුද කියලා බලාගන්න.ඇවිත් ඉන්න කෙනා දැකපු ජන්කුක් ඉක්මනට ටේහ්‍යොන්ග්ගෙ ඔඩොක්කුවෙන් පැනලා හිටගත්තෙ ඔළුවත් බිමට හරවගෙන.

යාහ්.....කොටාආ තවුසෙටත් දැම්ම එන්න ඕන උනානෙ...

හහ්...දැන් මම තමයි වැරදි...මේ කොල්ලව එක්කන් ආපු නිසා පරක්කු ඇයි කියලා බලන්න ආව මට ගහන්න ඕනි....

හා හා....තව ටිකකින් එන්නම්..ඔයා යන්න...

හොද වෙලාවට මන් කලින් ආවෙ..නැත්තෙන් මේ කොල්ලට එන්න වෙන්නේ කාගෙ හරි කර උඩින් තමයි....

ආයිෂ් මූ....

ඒ කියපු කතාවට ලැජ්ජා හිතුන ටේහ්‍යොන්ග් ජිමින්ට ගහන්න පනිනකොට ඉක්මනට එතනට ආපු ජන්කුක් ටේහ්‍යොන්ගෙ අතේ එල්ලුනා.

අනේ හියොන්ගී~~~ඇති අනේ...
යන් ජිමිනි හියුන්...

කෝ වස්තුව ටිකක් ඉන්න...

ඉක්මනට ටේහ්‍යොන්ග් තමන්ගෙ අතේ තිබුන මාලේ ජන්කුක්ගෙ කරට දානකොට ජන්කුක් ඇගට ඇතුල් වුන බලය දරාගන්න ඇස් තදින් පියාගත්තා.මාලෙ දාලා ඉවර වුන ගමන් ජිමින්වත් ඇදගෙන මීටරයක් විතර ගිය ටේහ්‍යොන්ග් ජන්කුක්ට කතා කලා...

ජන්කුක්...

කියන්න...

නෑ නෑ මේ....මම යන් කියන්න කතා කලේ....

ඒකට කිසිම දෙයක් නොකියා එතනින් යන්න ගිය ජන්කූක් දිහා ජිමින් බලන් හිටියෙ ඇස් දෙක නලලෙ තියන්.

ඒ මොකක්ද හියුන් ඒ වුනේ...

ඒ එයාගෙ මාලේ නිසා වුන දෙයක්.එයාව ___________

සම්පූර්ණ විස්තරයම ටේහ්‍යොන්ග් ජිමින්ට කියන අතරේ ටේහ්‍යොන්ගෙ වෘකයා ඒ කියන්නෙ V අනිත් අයගෙ වෘකයන්ට mind link වලින් පැහැදිලි කලා.


















ටේහ්‍යොන්ගෙනුයි ජිමින්ගෙනුයි ඈත් වෙලා ලොකර් රූම් පැත්තට ආපු ජන්කුක් තමන් කලින් දාලා ගියපු බෑග් එකෙන් දැන් තියෙන subject එකේ පොත් අරන් lecture hall එකට යන්න හැදුවා.ඒත් එතනට ආපු ගෑණු ලමයි හතර දෙනෙක් නිසා එයා එතනම නැවතුනා...

𝐌𝐘 𝐓𝐑𝐔𝐄 𝐁𝐋𝐎𝐎𝐃 || 𝚝𝚊𝚎𝚔𝚘𝚘𝚔 ||Where stories live. Discover now