ඉතින් අදයි දවස. හර්ෂ ඉනුකි ගේ ජීවිතයේ අදුරුම සහ ආධිත්‍ය ගේ ජිවිතයේ අදුරුම දවස.
එදා මට ආධි ගෙයි, හර්ෂ ගෙයි කටහඩවල් කාමරයකින් ඇහුන නිසා මම එතන නැවතිලා හොරෙන් අහන් හිටියා. හර්ෂ අහනවා ආධි කාටද ආදරේ කියලා. අනිවාර්යෙන් ඌ අර programme එක බලන්න ඇති. අනේ මට උට එක පාරක් කියන්න තිබ්බනම්.
ඔහ් මගේ මල්ලියෝ, කමෝන් බං. මොකක්ද උබට උබේ ආය්යට කියන්න බැරිද
දැන් වැඩක් නෑ .
ඒ මොකෝ එයා බදිනවා කිව්ව නිසාද ?මොකේ කියන්නේ මම එයාව උස්සන් එන්නද ? මම බලෙන් හරි උබට එයාව බන්දලා දෙන්නම්. දන්නවනේ මට උබ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලූවන් කියලා. දැන් කවද්ද වෙඩින් එක ?
අද
අද ? අනේ හුත්තෝ එහෙනම් තෝ මෙතන මොන පකක් ද කරන්නේ? වර යන්න. මම අද උබලා දෙන්නව බන්දලම තමා පස්ස බලන්නේ. මගේ වෙඩිම බල්ලට ගිය දෙන්.දන්නවනේ මම උබේ අය්යා. මම අරුන් හැමෝටම වඩා , ඉනූටත් වඩා උබටයි ආදරේ. ඒ නිසා අය්යට කියපන් මැණික.
එයා... මට ආදරේ කරන්නේ නෑ. මොනම හේතුවක් නිසා වත් උබ ඉනූව අතහරිනවද ? නෑ නේ . එයාත් ඒ වගේ.
යකෝ මගෙයි, ඉනූගෙයි කතාව මොකටද දැන් මෙතනට ? රෙද්දක් කියන්නේ නැතුව අය්යට කියපන් මැණික. කාටද උබ ආදරේ?
හර්ෂ ගාවට ගිය ආධි අරූගේ කොලර් එකෙන් ඇල්ලුවා.මම ඇතුලට යන්නත් හදලා මගින් නැවතුනේ මේ ප්‍රශ්නේ උන්ම විසදගන්න ඕන නිසයි.
අය්යා ? උබ මගේ අය්යද ? අය්යා , අය්යා, අය්යා....... මට දැන් මේක එපා වෙලා . අය්යා කියන්නේ ඇයි අපේ තාත්තාලා එක්කෙනෙක් ද ? නැත්තම් අම්මලා ? එහෙමත් නැත්තම් උබෙයි මගෙයි වාසගම් එකද ? හැම මගුලටම අය්යා අය්යා ගන්නේ ? ආහ් හර්ෂ ? උබෙයි මගෙයි ඇගේ දුවන්නේ එක ලේ ද ?
ආධිත්‍ය මගේ කොලර් එක අත ඇරපන්. පිස්සුද මිනිහෝ. කොහෙවත් යන එකියක්ට ආදරේ කරලා , ඒකි වෙන එකෙක්ගේ වෙද්දි බලන්න බැරි අමාරුව ද උබ මේ පිට කරන්නේ ? ඒකි වැරදි නෑ. සමහර විට ඒකි උබේ හැටි දන්නවා ඇති. අය්යාට කතා කරන්න දන්නේ නෑ.
YOU ARE READING
🥀💙ON YOUR WEDDING DAY💙🥀( Completed)
Short Storyඅපට අප හිමි නෑ ලොවේ. ඔබට මා හිමි නෑ. මට ද ඔබ හිමි නෑ. 🥀💙