🥀ආදරණීය ආධි🥀

76 18 9
                                    

ලොකු ශබ්දයක් ඇහෙනවත් එක්කම ආධිගෙන් උත්තරයක් ඇහුනේ නෑ. මම ආයේ පිට පිට එයාට කෝල් හතරක් , පහක් ගත්තත් ඒ එකක් වත් answer වුනෙත් නෑ.

අනේ.........

ඉනුකි එක පාරටම කෑ ගැහුවා. එහෙන් ආධි ගෙන් උත්තරයක් නෑ. මම එයාට ආදරෙයි කියලා කියා ගන්නත් බැරි වුනා. ඒත් මම අද කොහොම හරි ඒක කියනවාමයි.

නෑ .. නෑ.. මගේ ආධි ඔයාට මුකුත් වෙන්නේ නෑ.

මොනාද මේ ඉනුකි පිස්සුවෙන් කියවන්නේ.

ඉනු, ඇයි ආධි ට මගේ ආධිට මොකද ? කතා කරපන් මගේ ආධිට මොකද වුනේ

හර්ෂ,  අනේ අපේ ආධි....

ඉනුකි මුකුත් කියන්නත් කලින් මම එයාගේ අතේ තිබ්බ ෆෝන් එක ගත්තා. ඒක නිව්ස් ඇලට් එකක්.

ජනප්‍රිය ගායක රෝහාන් ආධිත්ය සමරදිවාකර මීට සුලු මොහොතකට පෙර දරුණු රිය අනතුරකට මුහුණ දී ඇත.

නෑ.... නෑ... උබට බෑ. ආධි උබට බෑ මට එහෙම කරන්න. 

මම පිස්සෙක් වගේ කෑ ගහද්දි ඉනූ මාව car එකට දාන් ආවේ central hospital එකට. එයා ඩෙවෝන්ට , දේෂාන් ට, අභිමන්යු ට call  කර කර මොනාද කියනවා. අපි ආවා කියලාත් උන් දැන් දන්නවා. එයලා කතා වෙන දේවල් මට ඇහෙන්නේ නෑ. මොකද මම භාගෙට පිස්සෙක් වෙලා ඉවරයි.

Car එක නැවත්තුවේ ගමන් මම දිව්වේ hospital එක ඇතුලට. ඒ වෙද්දිත් අරුන් තුන් දෙනා ඇවිත්.

ඩෙ..ඩෙවොන් ම..මගේ ආධිත්‍ය ?

ICU.

මම එහෙන්ම කඩන් වැටුනේ ඩෙවොන්ගේ ඇගට. ඌ මාව පුටුවකින් වාඩි කෙරෙව්වා. මුලු රටක් ඇවිලිලා. ආධිත්ය ගේ fans ලාගෙන් , media  වලින් hospital එකත් පිරිලා.

හැම තැනම යන්නේ මගේ ආධි ගැන.

තරුණ තරුණියන්ගේ ආදරය දිනා ගත් ආධි නොහොත් රෝහාන් ආධිත්‍ය සමරදිවාකර අද උදෑසන මාරක රිය අනතුරකට මුහුණ දී තිබෙනවා. ඒ අද උදෑසන 8 ට පමණ ඔහු ගමන් ගත් මොටර් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ තාප්පයක ගැටීමෙනි. ආනතුරට හේතුව ලෙස දන්වා ඇත්තේ මෝටර් රථයේ වූ කාර්මික දෝෂයකි. කෙසේ නමුත් ආධිත්‍ය ගේ තත්වය එතරම් හොද නොවන බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

🥀💙ON YOUR WEDDING DAY💙🥀( Completed)Where stories live. Discover now