🅔︎

276 71 6
                                    

එතනට ආවේ ටේහියුන්ග් ......

Tae: හායි ජිමින් හායි ජන්කුක්

ටේ ජිමින් ගාවට දුවන් ඇවිත් ජිමින්ගෙ කර වටෙන් අත දාලා ජිමින්ව බදාගත්තා.

Tae: ජිමිනී ඉතිම කොහොමද මගේ යාලුවෝ දෙන්නට ආ ඔය දෙන්නව මට ගොඩක් මිස් වුනා.

Jm: ආ ටේ ඔයා මෙහේ මෙහෙ මොනවද කරන්නේ.

ජිමින් තරමක් නොරිස්සුම් ගතියෙන් ටේ ගෙන් ඇහුවේ.

Tae:මේකයි මට ඔයාලව මේ දවස්වල මිස් වුන නිසා මම ඔය දෙන්නගෙ පස්සෙන් ආවා .

ටේ එයාගේ පෙට්ටි හිනාව දාලා හිනා වුනත් එක්කෙනෙක් නම් හිටියේ ටේව පුච්චලා කනවද තම්බලා කනවද කියලා බලන බැල්මෙන් ඒක වෙන කවුරුත් දැක්කෙ නෑ.

Jungkook pov ,

ආර්හ්  මම මගේ දිව කම්මුල් පැත්තට තද කලේ මට දැනෙන ඊරිසියාව නිසා.

Taehyung pov ,

            මම හිතන්නෙ මම දන්නවා අපේ ජන්කුක් ජිමින්ට කැමති කියලා .ඒත් මේ ජන්කුක් ඒක ජිමින්ට කියන්නේ නැතුවයි ඉන්නෙ.ජන්කුක් ට ගොඩක් ඊරිසියා හිතිලා වගේ .ඉන්නකෝ ජන්කුක් මම ඔයාව ජෙලි බනී කෙනෙක් කරන්න ඉවසගෙන ඉන්න තව දවස් දෙකකින් ෆෑන් මීටින් එකක් තියෙනවා නේ.මන් එදාට මගේ වැඩ පටන් ගන්නම්.

After two days at fan meeting .....

"ජිමින් ඔයා ගොඩක් කියුට්"

ටේ එහෙම කියලා ජිමින්ගෙ අර ෆ්ලෆී කම්මුල් දෙක මිරිකුවා .ඒක දැක්ක ආමිලා ඔක්කොම වීමින් කියලා කෑගහන්න ගත්තා.ජන්කුක් ඒ දිහා බලාගෙන හිටියා.

Jungkook pov,

      කව්ද එයාට කිව්වේ මගේ ජිමින්ව අල්ලන්න කියලා.එයා කාගෙවත් නෙමේ එහෙම අල්ලන්න.ඔහොම ඉන්නකෝ ජිමින් මගේ වෙනකන්.මාව විශ්වාස කරන්න මම ජිමින් ව මගේ ලගින්ම තියාගන්නවා.මම එයාව දාලා යන්නෙම නෑ.

______________________________________

Words:210

Words:210

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
I DO CARE - (SINHALA TRANSLATION ) [COMPLETED]Where stories live. Discover now