🅕︎

252 74 4
                                    

මෙම්බර්ස්ලා ඔක්කොම ඩ්‍රෝම් එකට යන්න වාහනේට නැග්ගා.ටේ වෑන් එකට නැගලා ජිමින් ගාවින් ඉදගෙන ජිමින්ගෙ ඉනවටෙන් අත දාලා ලගට අරගත්තා.

"ජිමිනී අද රෑ මාත් එක්ක නිදියන්න එනවද"

ටේ කෙදිරි ගගා කියනකොට ජන්කුක් ජිමින් දෙන්නම ටේගේ පැත්ත හැරිලා ඇයි කියලා ඇහුවා.

Tae: අනේ මොකද්ද අෆ්ෆා.

Jm: හරි හරි එහෙනම් දැන් ඔය නහයෙන් අඩන එක නවත්තන්න අනේ .

Tae: යේ යේ ජිමින් මා එක්ක නිදියන්න එනවා.

ටේ සීට් එක උඩ උඩපනින්න ගත්තා තිබ්බ සතුටට.ජිමින් ටේ දිගා බලලා ගිග්ල් එකක් පිට කරලා ටේ දිහා බලන් හිටියේ ටේගේ සිගිති මානසිකත්වය ගැන හිත හිත හිනා වෙවී.ඒත් ජන්කුක් එයා නම් පොඩ්ඩක් තරහෙන් හිටියේ එයා එයාගේ අත් වල ඇගිලි පොඩි කරගෙන ජිමින් ටේ දෙන්නා දිහා බලන් හිටියා.

Jungkook pov ,
           
                  කිම් ෆකින් ටේහියුන්ග් තොගෙ අම්මට රයිස් ගරන්න ඔහේ කොහොමද ජිමින් ගාව එහෙම නිදියන්නේ ආ මම නම් ඒක කීයටවත් වෙන්න දෙන්නේ නෑ.

At drom..........

හැම මෙම්බර් කෙනෙක්ම එයාලගේ කාමරවලට ගියා.ජිමින් එයාගේ කාමරේට ගිහින් ක්ලෝසෙට් එකෙන් පිජාමා එකක් ගන්නකොට ජිමින් ට ඇහුනා එයාගේ කාමරේ දොර ඇරලා වහනවා ඉතින් ජිමින් ඉක්මනට දොර දිහාට හැරුනා.දොර ඉස්සරහා හිටගෙන හිටියේ ...

"ජන්කුක් ඔයා මොනවද මගේ කාමරේ කරන්නේ"

ජිමින් ඇහිබමකුත් උස්සගෙන ජන්කුක්ගෙන් අහනකොට ජන්කුක් හිමීට ජිමින් ඉන්න තැනට ලං වෙන්න ගත්තා.ජන්කුක් චුට්ට චුට්ට ඉස්සරහට එනකොට ජිමින් හිමින් හිමින් පස්සට ගියා ජිමින් අවසානේ නතර වුනේ බිත්තියේ වැදිලා. ජන්කුක් බිත්තියට අත තියලා ජිමින්ගෙ ලගට නැමුනා.

"මේක හොදට අහගන්න ජිමින්"

ජන්කුක් හෙන සීරියස් විදිහට ඒක කිව්වේ.

"ඔයා ටේ එක්ක නිදියන්නේ නෑ ඒක කොහොමත් වෙන්නේ නෑ මන් ඒක වෙන්න දෙන්නෙත් නෑ"

ජිමින්ගෙ ඇස් දෙක දිහා කෙලින් බලන ගමන් ජන්කුක් කිව්වා.

"ඇයි ඔයා මාව නතර කරන්න හදන්නේ ජන්කුක් ටේ මගේ යාලුවා ඉතින් මට එයත් එක්ක නිදියන්න පුළුවන් "

ජිමින් ජන්කුක්ව පහු කරගෙන යන්න ගියා.ඒත් එක්කම ජන්කුක් ජිමින්ගෙ අතින් ඇදලා අරන් ඇදට වැට්ටුවා ජිමින්ව.

"එහෙනම් මට දරුණු වෙන්න වෙයි පොඩ්ඩක්"

ජන්කුක් ජිමින් දිහාට අමුතු විදිහේ හිනාවක් දීලා ජිමින්ව උස්සලා ජන්කුක්ගෙ කරට අරගෙන ජන්කුක් එයාගේ කාමරේට යන්න පටන් ගත්තා.කාමරේට ගිහින් ජිමින්ව බිමින් තිබ්බාම ජිමින් එලියට යන්න දැගලුවා ඒත් ජන්කුක්ගෙ ලොකු ඇග එක්ක ජිමින්ගෙ චූටි ඇගට හැරෙන්නවත් බෑ.

"ජන්කුකාහ් ප්ලීස් මට යන්න දෙන්න ඔයා මට හේට් කරන්නෙත් නැත්තන් ඇයි මට මෙහෙම කරන්නේ"

ජිමින් ඇහුවේ එයාට ගොඩක් දුක හිතුන නිසා.

"ජිමින් මම මගේ ජීවීතේ කවදාවත් ඔයාට හේට් කරලා නෑ ඔයාට ඇයි එහෙම අදහසක් ආවේ"

"ඔයා හැමවෙලේම මාව පැත්තකට තල්ලු කරනවා,හැමවෙලේම මාව මගාරිනවා මාව ගනන් ගන්නේ නෑ ඔයා"

ජිමින් ඒ ටික කියනකොට ජිමින්ගෙ ඇස් වලින් කදුලු කඩාගෙන වැටුනා.ජන්කුක් ජිමින්ගෙ අත් වලින් අල්ලගත්තා.

"ජිමින් ඔයා මේ මොනවද කියවන්නේ"

ජන්කුක් එහෙම කියන ගමන් ජිමින්ව තව තවත් තද කරලා අල්ලගත්තා .
______________________________________

Words:390

Words:390

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
I DO CARE - (SINHALA TRANSLATION ) [COMPLETED]Where stories live. Discover now