🅗︎

254 74 4
                                    

"මොකද එයා මගේ බෝයිෆ්‍රෙන්ඩ්"

Jungkook pov,

                 මාව එතනම ගල් ගැහුනා.මොකද්ද ඒ මට ඇහුනේ දැන් නම් මට හිතෙන්නෙම ටේව චප්ප කරලා ජූස් එකක් හදන් බොන්න.මට පෙන්නන්න ඕන ජිමින් මගේ වෙන කාගෙවත් නෙමේ කියලා මම ජිමින්ගෙ පැත්ත හැරුනේ මේක ඇත්තක්ද අහන්න.

"ජිමින් මේක ඇත්තද"

ජන්කුක් ජිමින්ගෙ ඇස් දෙක දිහා බලන් ඇහුවා.

"නැහැ ජන්කුක් එහෙම එකක් නෑ ඇයි ටේ ඔයා එහෙම එකක් කිව්වේ"

"ඒත් ජිමින් ඔයා ඉක්මනට මගේ ඒන්ජල් වෙනවා"

හහ් මොකද්ද ඒ ටේ කිව්වේ එයා ජිමින් කවද්ද එයාගේ වුනේ එහෙම වෙන්නෙත් නෑ මම ටේ ගාවට ගිහින් ටේගේ ඇස් දිහා බලාගෙන හිටියා .

"ජිමින් ඔයාගෙ නෙවේ හරිද.ඔයාගේ ඔය කුනු අත් දෙක ජිමින්ගෙන් අහකට ගන්න ටේ" මම හෙන කෝල්ඩ් ටෝන් එකකින් ටේට ඒක කියලා දැම්මා.

Taehyung pov,

        අම්මෝ මේක නම් හරිම එක්සයිට් වැඩක්. ජන්කුක් ජිමින්ට කැමති .නැහැ මම එයාලව ශිප් කරන එක නවත්තන්න ඕන.මම එයාලගේ හතුරා වෙන්නම්.හනේව් මම ජිකුක් ශිප් කරනවා දෙයියනේ මම ඒ දෙන්නට උදව් කරනවා මේ එකතුවෙන්න. ඒත් මන් දැන් කරන්නේ අපේ මේ කුක්කට ඊරිසියාව ඇති කරන එක .මම ජන්කුක් ලගින් එහෙට වෙලා ජිමින් ගාවට ගිහින් ජිමින්ගෙ ඒ චූටි ඉනෙන් අල්ලගෙන එයාගේ උරහිස උඩ මගේ ඔලුව තිබ්බා මට තේරුනා ජිමින් මගේ ස්පර්ශයෙන් ගැස්සුනා කියලා .

"හරි ටේ ඔයා ඔයාගේ සීමාව පැන්නා අද නම්"

ජන්කුක් ටේ ජිමින් ගාවට ඇවිත් ජිමින්ගෙ අතින් ඇදලා ටේව තල්ලු කරලා ජිමින්ව එයාගේ ගාවට ඇදලා ගත්තා.

"කොහොමද ජන්කුක් මම කිව්වොත් ඔයා ජිමින්ගෙන් එහෙට වෙලා ඉන්න කියලා "

ඊටපස්සෙ එතනට යුන්ගි ආවා .

"යාහ්  පොඩි තුන ඔය ෆකින් කටවල් ටික වහන් ඉන්නම බෑද සද්දේ වැඩී මගේ නින්දත් කැඩුනා"

______________________________________

Words:240

Words:240

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
I DO CARE - (SINHALA TRANSLATION ) [COMPLETED]Where stories live. Discover now