𝙿𝙰𝚁𝚃 01

284 25 5
                                    

කලු පැහැති සුඛෝපභෝගි මෝටර් රථය ඝන අන්ධකාරය දුරලමින් රාත්‍රි අහසේ පායා තිබුනු පුර හඳෙහි රැස් කිරණින් ආලෝකමත් උනු තාර පාර දිගේ වේගයෙන් ඉදිරියට ඇදුනා. කොතරම් වේගයෙන් එම මෝටර් රථය පැමිණියාද කියනවා  එම මෝටර් රථය ඉදහිට එම පාරෙ ගමන් ගන්නා අනෙකුත් වාහනවල නොගැටි බේරැනෙ මෝටර් රථය ධාවනය කරන තරැණයාගේ වාසනාවටයි. තරැණයාගේ දෙතොල් අතර පැවති සිගරට්ටුව වාහනයෙන් පිටතට විසි කිරිමෙන් අනතුරුව ඔහු සිහින් හඬින් ගීතයක් මුමුණනන්නට උනා.

ගීතය ඔහුගේ දෙතොල් වලින් කොතරම් මියුරැවට ගායනා වුවද ඔහුගේ රත් පැහැ ගැන්වුනු දෑස් පෙන්නුවෙ තම ගොදුරට සුක්ෂමව ලං වීමට තනන දරැණු සිංහයකුගේ පෙනුමක්. එම පෙනුම වඩාත්ම සනාථ කරමින් ඔහුගේ වම් කමුලෙහි ඇදී ගිය දරැණු කැපුම හේතුවෙන් ඔහුගෙන් දිස් වුයේ භයානක පෙනුමක්. ජෙල් යොදා පසු පසට කල දිගු ඝන කලු පැහැති කොණ්ඩෙයෙ කෙස්  කැරලි දෙකක් පුළුල් නලළට වැටුනෙ ඔහුගෙ පෙනුම තවත් විශිෂ්ඨ කරමින්. එම දිගු කොණ්ඩය පිටු පසින් බුලක ආධාරයෙන් එකට කොට ගැට ගසා තිබුන හෙයින් ඔහුගේ භයානක පෙනුමට කඩවසම් භාවයද මිශ්‍ර වී තිබුනා. දකුණු ඇහි බැමෙහි සහ යටි තොලෙහි සිදු කර තිබුනු piercing නිසා ඔහුගේ කඩවසම් බව වචන වලින් විස්තර කිරිමට නොහැකි වුවා. විටින් විට යටි තොල තෙත් කරමින් තම කමුල ඇතුලාන්තයෙන් දිව රොල් කරමින් සිටින ආකාරය ඔහු කොතරම් නොයිවසිල්ලෙන් සිටිනවාද යන්නට සාක්ෂි දැරැවා.

ඔහුගේ මුවඟට දඟකාර සිනහවක් නැගුනෙ ඔහුගේ ඉදිරියෙන් ඇතින් නවතා තිබු මෝටර් රථය හේතුවෙනි. ඒ දෙසට තවත් වේගයෙන් ඔහු ඔහුගේ මෝටර් රථය පදවාගෙන යන්නට විය.

"Good Luck"
තම දකුණු කන රැඳී ear bud එකෙන් අනෙක් පසින් ඇහෙන ගොරොසු කටහඬ තරැණයාට සුභ පතද්දී තරැණයාගේ දෙතොල්වල ඇඳී දඟකාර සිනහාව නොවෙනස්ව පැවතියා




Driving seat එකෙ අසුන්ගෙන සිටි මැදිවියෙ තරැණයා ඔහුගේ උකුල මත නිරැවත්ව අසුන්ගෙන සිටින තරැණිය දෙස කෑදර බැල්මෙන් බලාසිටියෙ ඇයගේ නිරැවත් සීරැර රලුව ස්පර්ශ කරමිනි. ඔහුගේ ස්පර්ශයෙන් හේතුවෙන් ඇයගේ මුවින් සියුම් කෙදිරිල පිට උනා.

 𝐑𝐄𝐕𝐄𝐍𝐆𝐄 [복수]Where stories live. Discover now