𝙿𝙰𝚁𝚃 02

113 22 29
                                    

අපහසුවෙන් පෙට්ටියක් උස්සගෙන පඩිපෙල නගිමින් සිටි තරැණයා අවසානාවන්ත ලෙස කකුල පැටලි වැටෙන්නට ගියේ ඔහුගේ දෑත්වල රැදී විශාල කාඩ්බොඩ් පෙට්ටිය පඩිපෙල දිගේ පහලට පෙරලි එහි තුල වු මත්පැන් බෝතල් සීසීකඩ විසිරි යද්දී. අත් වැට තම දෙඅත් වලින් අල්ලාගෙන අපහසුවෙන් පඩිපෙලෙ පඩියක් මතින් හිඳගත් ඔහු සැනසුම් සුසුමක් හෙලුවෙ පඩිපෙලෙන් පහල වැටි ඇති බිදි ගිය විදුරැ බොතල් දෙස බලාගෙනයි. එත් සමඟම ඔහුගේ එක් අත් ඔහුගේ පිරිපුන් විශාල කුස මතින් තැබුවෙ ඒ දෙතොල් අතර අහිංසක සිනහවක් ඇදෙද්දී. ඒ සිනහව තවත් වැඩි වුනේ ඔහුගේ ස්පර්ශට ප්‍රතිචාරයක් වශයෙන් කුඩා පා පහරක චලනයක් ඔහුගේ දෑතට දැනෙද්දී.

"පැටියෝ බය වුනාද මැණික. ඔම්මා ඉන්නවානේ මගේ පැංචි බය වෙන්න එපා හරිද?"
තම කුස සිනිඳුවට පිරි මදිමින් රෝස තොල් වලින් මිමිනු ඔහු අපහසුවෙන් උවද  නැගිසිටියා.

"මොකක්ද උබ මේ කරලා තියෙන්නෙ පාහරයා"
අනපේක්ෂිත වැදුනු කමුල් පහර නිසා තරැණයා පඩිපෙලෙන් පහලට වැටුනෙ ඔහුගේ වැලමිට දක්වා දෑත් බොතල් වීදුරැ කටු වලට සිරි යද්දී. නමුත් ඔහු ඔහුගේ කුසට සිරිමකින් හෝ හානියක් නොවීමට වගබලාගත්තා. අපහසුවෙන් නැගී සිටි ඔහුට නැවතත් කමුල් පහරක් වැදීමට පෙර අතුව ඔහුව ආවරණය කරගත් තරමක මහලු මිනිසෙක් පහර දීමට තැත් කල අනෙක් මැදි වියේ තරැණයා ඉදිරියේ බැගැපත් වුනා.

"අනේ මහත්තයෝ මුව අත අරින්න. බඩ දරැ ඔම්මා කෙනෙක්නෙ මහත්තයෝ"
මහලු මිනිසා මැදිවියේ පසුවූ තරැණයාගේ දෙපා මත වැඳ වැටි ඉල්ලා සිටියේ තම දෑත්වල ඇමිනි තිබු වීදුරැ කටු ඉවත් කරමින් සිටි තරැණයා කඳුලු පිරි දැසින් වැද වැටි සිටින මහලු මිනිසා දෙස බලාගෙන සිටියා.

"බඩ දරැවෝ ඉන්න එවුන් මොකටද මේ වගේ රස්සා කරන්නෙ? මූත් මේ වගේ තැනකින් වදා ගත්ත දරැවෙක් වෙන්න ඇති ඔය උස්සගෙන ඉන්නෙ"
ඔලුව පහත් කරගෙන අඩන තරැණයා දිහා සමච්චල් සහගත විදියට බලපු මැදි වයසේ තරැණයා ඔහුගේ අතින් ඇදගෙන යන්න උනා.

"අනේ මහත්තයෝ මේ දරැවාව අත අරින්න මහත්තයෝ අනේ"
තරැණයාව ඇදගෙන යන මැදි වියේ තරැණයාගේ පස්සෙන් මහලු මනුස්සයා කෑගගහා ගියේ මැදි වියේ තරැණයා හැරිලා බලද්දි.

 𝐑𝐄𝐕𝐄𝐍𝐆𝐄 [복수]Where stories live. Discover now