chapter 05

301 42 8
                                    

මාර්ක්  - අනේ දෙවියනේ මම දැන් මොකද කරන්නේ මේකට කූ ... මල්ලි අනේ හ්‍යුන් ව බය නොකර ඇස් අරින්න කෝ plzz  අනේ ...
කූ....

Mark pov-

දැන් මට වෙන කරන්න දෙයක් නෑ මේක හ්‍යුන් ට කියන්න ම වෙනවා මට බෑ මේ අසරනයට මෙහෙම මැරෙන්න දෙන්න
මම එක පරක් වෙච්ච වැරැද්ද ආයිත් වෙන්න දෙන්නෙ නෑ ඕව්  දැන් තමා හොදම වෙලාව

Other side at club -

විස්කි වීදුරු කීපයක්ම තරගෙට ඉවර කරපු ටේහියොන් තව වීදුරුවක් පුරව ගන්න යනකොටම එතනට ආව තමන්ගේ හොදම යලුවගේ මූන දැකලා ඒ අදහස අතඇරලා යලුවට අවදානේ දුන්නේ කලින් phone එකත් අරන් මී මැස්සා වගේ ගිය එකා ආයිත් එනකො මූන ගෑනි වෙන එකෙක් එක්ක පැනලා ගියා සීන් එකට හදාගෙන ආපු නිසා

🐯 - අඩෝ හේසෝකා මොකො බන් මුන නිකන් ගෑනි පැනලා ගියා වගේ කොරන් එන්නේ 
මොකො අද උබේ වස්තු කැටේ එක්ක රන්ඩුවක් වත් ඇල්ලුවද ම්ම්ම්ම්

🦄- අනේ පල යන්න අසික්කිත් කතා නොකියා මම එහෙම මගේ මැනික එක්ක ර්න්ඩු වෙනවද උලමෝ

🐯- ඕනේ සෙද්දක් මට කියපන් මොකො ඔය මුන එල්ලන් ඉන්නේ කියලා

🦄- අඩෝ ටෙයියා මේ දැන් බන් මට කායි විස්තරේ කිඋවේ

🐯 - ඇයි ඇයී මොකො සීන එක අරූ මොනා හරි හොර වැඩක් කරලද අද මම මූට ඔම්මගෙන් බීපු කිරි මතක් වෙන්න දෙන්නේ 😑😑😑

🦄- අනේ බස්සො ඔහොම හිටපන් වලිගේ පාග ගන්නෙ නැතුව මම තම කියන්න පටන් ගත්තෙත් නෑ මූ ඉදගෙන අරුව මරන්න හදනවා හිකනලා 😑

🐯- ආආආ හරි ඉතින් කියහන්කො මෙතන කොපි බිලා වගේ ඉන්නෙ නැතුව 😏

🦄 - ආ කොයන්නම් ඉස්සෙල්ල අහගෙන හිටහන් උඩ පනින්නෙ නැතුවා හරිද රෙද්ද

🐯 - අඩෝ මේ කියනවන්ම් කියපම් හරිද යකෝ මූ මේ බොස්ට කතා කරන හැටි නේද මේව පිට වුන් දැන ගත්තොත් එහෙම මට පොඩි එකෙක්වත් බය කරන්න බැරි වෙනව 😑😶

cold mafia's hybrid bunny Where stories live. Discover now