🐯-
අනේ මන්දා බන් මුන්ට වෙන ප්‍රශ්න නැද්ද කියලා මේ කොහෙවත් යන හා පැටියෙක්ව උස්සන් ඇවිත් බොරුවට් වද වෙන්නේ අනේ මට නම් පෙන්නන්න බෑ ඔය හා පැටවුන්ව ( පොඩ්ඩක් ඔහොම හිටහන් ටේයියා මොකක්ද උබ කිඋවවේ හා පැටියා කවදා ඉදලද දැන් බොට හා පැටියෙක් හිටියේ මේ පිස්සුනම් කෙලින්න එපා සුනකයෝ ඔය හුරතල් ඇස් වලට නම් රැවටෙන්න එපා )
A/n
ටේ ඔහොම තමන් එකකම මරා ගනිද්දි පහල එයගේ අය්යියලා සෙට් එකනම් බර කයියක හිටියේ කොහෙද ඉතින් අපේ ටේගේ තේමා පාඨය එයා කා ගැනවත් කෙයා කරන්නෙ නෑ කියන එකනේ .....( ම්ම් කාටද ටේ මේ බොරු කරන්නේ)
Whit hyuns
🐴 - අඩෝ මේ මට නම් කියන්න එපා අර බල්ලව අතාරින්න කියලා හරි මෙහෙම කියමුකෝ උගේ පරන වැරදි වලට සමාව දුන්නා කියලා ඒත් ඌ මේ අහින්සක කොල්ලට කරපු දේටනම් මම ඕකව ලේසියෙන් අත අරින්නෙ නෑ
🐣 - අන්න හරි හොබී හ්‍යුන් ඕකව තලන්න ඕනි මාත් එනවා උට ගහන්න යන්න ඇයි යකෝ බලන්න අර ලමයගේ ඇගේ තිබ්බ තුවාල ටික මට නම් පුදුම තරහක් එනනේ ශිට් මම ඔතන් හිටියනම් දන්නවා කරන එක
🐱 - අනේ මේ සුදු බබා පැත්තකට වෙලා ඉන්නවා බටු ඇටයක් තරම් උස නෑ ගහන්න යන්න කතාව
🐣- මොකක්ද පූසෝ කිවුවේ ආආආ කවුද දැන් කොට ආආ දෙන්න අනාගතේම අදුරු වෙන්න හ්හ්හ දන්නෙ නෑ මගේ හැටි🐑- ඔය අහ ගත්තා ඇති නේ යුංගි ජුන් මට ඔයාට කියන්න තියෙන්නෙත් ඔය ටික තමා හරිද උදවු කරන්වනම් අපිට උදවු කරන්න නැත්තම් බාල්දි පෙරලන්න ආවොත් එහම ජීමිනා යුංගියට කරද දේම තමා ඔහේටත් වෙන්නේ තේරුනාද මගේ මහත්තයාට
🐨- අනේ මේ ජිනී මාව ඕවට අහු කරගන්න එපා මම මුකුත් කිවිවේ නැනේ ඔයා කරන ඕනේ වැඩකට ඔයාගේ මහත්තයා හැටියට මම ඔයා ගාව ඉන්නව හරිනේ
දැන කියන්න මට මොකක්ද ඔයාලගේ සැලසුම ම්ම්ම්
🐣- ඇහුනද ඔය බිලාල තඩියට ආආ ඔන්න බලා ගන්නවා තමන්ගෙ husband ට සලකන විදිය ඒකට ඔහේ මොනාද ආඅ දන්නෙ හැම වෙලෙම නිදන් ඉන්න විතරයි
අනේ අපේ ඔම්මා මට කිවුවා මේ වගේ පුසෙක් එක්ක යාලු වුනාම මට ඔහොම වෙයි කියලා කොහෙද ඉති මටත් ලොකු උනානේ මේ පුස් ප්‍රේමේ 😭😭😡😠
YOU ARE READING
cold mafia's hybrid bunny
Acciónteakook 🐯🐰 🐰 අනේ අැයි හැමෝම මට අකමැති 😭😪 🐯 තමුන්නම් මහ වදකාරෙක් පැත්තකට වෙලා ඉන්නවා ජරා සතෝ 🐰 මම ජරා සතෙක් නෙවෙයි එ්ම කියන්න එපා හියුන්ගි 🐯 එකපාරකුත් කිව්වා මම තමුන්ගේ හියුන්ගියෙක් නෙවෙයි , මම තමුන්ගේ කවුරුවත් නෙවෙයි පැත්තකට වෙලා ඉන්නවාා...