ඕහෝ ..😪😔,
මට හරිම මහන්සී ඔම්මා කවද්ද මට මේ කරුම ජීවිතෙන් ගැලවෙන්න පුලුවන් වෙන්නෙ 😖😩😞
මට දැන් තමා අර යක්ශයගෙන් නිවනක් හම්බවවුනේ 😔😔
🙂 හ්ම්ම්ම්...
හරි මම දැන් ඔයාලට කියන්නම් මම කවුද කියලා .....
මම තමා ජියෝන් ජන්කුක් කියන්නේ මගේ වයස තාම අවුරුදු 20 යි 😊 මම ඉගෙන ගන්න හරිම ආසයි එත් කවුරුත් මට කැමති වුනේ නෑ මම hybrid කෙනෙක් නිසා එයාලා හැම තිස්සෙම මාව පිලිකුල් කරනවා ඒක නිසා මට ස්කූල් යන්න බැරි වුනා ඒත් එක්කම ඔම්මගේ මරනේන් පස්සේ මම මගේ හීන සේරම අතඇරලා දැම්මා මම හිතන්නේ මට සතුට උරුම නැතුව අති ඒකයි මෙහේම මම හැමදාම දුක් විදින්නේ
(A/n - මෙතෙක් වෙලා තමන්ගෙම හීන ලෝකේ හිටිය කුකි මේ ලෝකෙට ආවේ එයාට ඇහුන හිතවත් කටහඩ නිසයි )
??= කුකීඊඊඊඊඊ 🔊🔊🔊🔊
???== කුකී ඔයා කොහේද අනේ කතා කරන්න කෝ...... 🔊🔊🔊
::ආහ්හ් හ්යුන් මොකද අනේ මේ කෑ ගහන්නේ මම හොදටම බය වුනා
මම මේ කුස්සියේ අනේ ඉන්නේ .......A/n - කුකී එහෙම කියන ගමන් හොද හුස්මක් ගත්තේ එයාගෙ අත පපුව උඩ තියෙද්දිමයි
???= අහ්හා මේ ඉන්නේ ,
මොන ලෝකේද කුකි ඔයා හිටියේ මම ආපු වේලේ ඉදන් ඔයාව හෙවුවා
ඔයා පේන්න නැතිකොට මම බය උනා අර රාක්ශයා ඔයට මොනාහරි කරලා කියලා🐰:: හයියෝ ඒකද මේ මගෙ හ්යුන්ගි කෑගැහුවෙ
බය වුනාද අනේ සොලි හියුන්ගි 🤗🤗අහ්හා පොඩ්ඩක් ඉන්න ඔයාලා බලනවා ඇති නේ මේ අපායේ මට මේ ආදරෙන් කතා කරන ඒ වගේම මන් ගැන හොයල බලන හ්යුන් කවුද කියලා මේ තමා මර්ක් හ්යුන් මෙයා තමා අර රක්ශයගේ බොඩිගර්ඩ්
ම්ම්ම් ...,,,
මර්ක් හ්යුන් ආවේ දැන් මාසයකට විතර කලින් ඒත් මේ ටික දවසට උනත් මර්ක් හ්යුන් මට ගොඩක් ලන් වුනා ඒයා මාව අරක්ශා කරන්නේ එයාගේම සහෝදරයෙක් වගේ.
ඔයාලා දන්නවද හොදම දේ මර්ක් හ්යුන් අර රක්ශයගේ බොඩිගර්ඩ් වුනාට මර්ක් හ්යුන් අතින් තමා මාස්ටර් මැරුම් කන්නේ කියල තමා හ්යුන් හැම තිස්සෙම කියන්නේ ඒ තරමට එයට මස්ටර්ව පෙන්නෙ බෑ 😂😂😂😂
YOU ARE READING
cold mafia's hybrid bunny
Aksiyonteakook 🐯🐰 🐰 අනේ අැයි හැමෝම මට අකමැති 😭😪 🐯 තමුන්නම් මහ වදකාරෙක් පැත්තකට වෙලා ඉන්නවා ජරා සතෝ 🐰 මම ජරා සතෙක් නෙවෙයි එ්ම කියන්න එපා හියුන්ගි 🐯 එකපාරකුත් කිව්වා මම තමුන්ගේ හියුන්ගියෙක් නෙවෙයි , මම තමුන්ගේ කවුරුවත් නෙවෙයි පැත්තකට වෙලා ඉන්නවාා...