Jeon jungkook
Age 20
අහින්සකයි ඒ වගේම හුරතල්
Hybrid කෙනේක්
පුන්චි කාලේ ඔම්මගේන් මග ඇරුනු ආදරය ආරක්ෂාව හොයන දග බෝලයක් ඒත් දැන් ගත කරන්නෙ හරිම කටුක ජිවිතයක්
මේ ජරා ගෙදරින් කොහොම හරි පැනල යන්න බලන් ඉන්නවාMaster
Erik wunshik
Age 45
කලු සල්ලි වලින් තමා ධනවත් බව පෙන්වා සිටින පාතාලය හා සම්බන්ද සිත්පිත් නොමැති දුශ්ට රාක්ශයේක්
ඒ වගේම මේ දවස් වල මරන බයේන් තමා ජීවත් වෙන්නේ (නයාට ගහලා පොල්ල වරද්දන් ඉන්නේ )
YOU ARE READING
cold mafia's hybrid bunny
Azioneteakook 🐯🐰 🐰 අනේ අැයි හැමෝම මට අකමැති 😭😪 🐯 තමුන්නම් මහ වදකාරෙක් පැත්තකට වෙලා ඉන්නවා ජරා සතෝ 🐰 මම ජරා සතෙක් නෙවෙයි එ්ම කියන්න එපා හියුන්ගි 🐯 එකපාරකුත් කිව්වා මම තමුන්ගේ හියුන්ගියෙක් නෙවෙයි , මම තමුන්ගේ කවුරුවත් නෙවෙයි පැත්තකට වෙලා ඉන්නවාා...