|| 03 ||

332 51 0
                                        


මින් යුංගි හෙවත් පාතාල නායක මින් සුගා ලියාරව එක්කන් ආවෙ ජේජු වල තමන්ට වෙන්වෙලා තියෙන එක් ලක්සිරි නිවසකටයි...

කෑලැවකින් වටවු එම නිවස අද්බුත ස්භාවයක් ගත්තා....

ලියාරා හිටියෙ එම නිවසේ තුන්වෙනි මහලේ සුගාට වෙන් වුණු අධි සුකොපුභෝගි කාමයෙය...

තනි කළු පාටින් නිම වුණ එම කාමරයේ මින් යුංගිට වෙන් වුණු සයන මත ඇය වැතිරි සිටියෙ සිහිසුන්ව...

ඊට ටිකක් එහැයින් තිබු කළු සොෆාවක් මත සුගා ඉඳගෙන බලන් හිටියෙ තම ඇද මත වැතිරි සිටි ලියාරා දෙසයි...

ඔහු ඇය දෙස බලා සිටියෙ කියා ගන්න බැරි ලොකු ආදරේකින්. ඒ නිසාම වෙන්න ඇති කවදාවත් හිනාවෙන්නේ නැති මින් සුගා අද තම යහන මත වැතිරි සිටින ලියාරා දෙස බලා සිනාසුණේ....

මින් යුංගි කියන්නේ පාසල් කාලෙදි ගොඩක් අහිංසක කොල්ලෙක්. ඒ නිසාම තමයි එයා පාසලේ හිටිය පිරිමි ළමුන්ගෙන් කරදර වින්දේ....

ඔව් යුංගිගේ තිබ්බ අහිංසක කමින් ප්‍රයෝජන ගත් ළමයි ගොඩක් හිටියා. යුංගි ඒ ළමයින්ගෙන් ගුටි කෑවා, ඒ ළමයි කියන වැඩ කරා ඒ වගේ එක එක දේවල් යුංගිට කරන්න සිද්ද වුණා...

අනාථ ළමයෙක් වුණ යුංගිට කවුරුත් උදව් කරන්න ආවේ නෑ. ඒත් එක දවසක් ගුටි කකා හිටිය යුංගීව බේර ගත්තෙ  එයාට වඩා අවුරුදු තුනක් බාල චුටි කෙල්ලෙක් ඒ තමයි ලියාරා....

එදා ඒ මුණ ගැහුන චුටි කෙල්ලට යුංගි පණ ඇරලා ආදරේ කරා. ඒ වගේම ලියාරත් ඒ අහිංසක කොල්ලට  ගොඩක් ආදරේ කරා...

යුංගි හැමවෙලෙම කිව්වේ පවුලක් නැති අනාථයෙක් විදියට හිටපු මට පවුලක් වුණේ ඔයයි ලිලී කියලා....

අවුරුදු දෙකක් හරි ලස්සනට ගලන් ගිය ඒ ආදරකතාව මග නවතින්නේ ලියාරගේ දෙමාව්පියෝ යුංගිට අකමැති වුණ නිසා....

ඒත් අද යුංගි බලෙන් ලියාරව තමන් ළඟට අරගෙන. ඒ තීරණේ නිසා යුංගිට පසුතැවෙන්න වෙයිද?....

" හ්ම්ම්ම්ම්ම් "

එක දිගටම ලියාරා දිහා බලන් කල්පනාවක හිටිය යුංගි හරි සිහියට ආවෙ ලියාරගේ කෙදිරුම් හඩ නිසා...

MR.MIN SUGA <||MYG||> [completed]Where stories live. Discover now