ජන්කූක් ඇහැරුනේ ඇඟට දැනුන තෙහෙට්ටුවට...ජන්කූක් ටිකෙන් ටික ඇස් ඇරලා වට පිටාව බලලා තමන්ගෙ එහාපැත්තෙ ඉන්න ටේහ්යුන් දිහා බැලුවා...
පිස්සු කොල්ලා...
ජන්කූක් ටේහ්යුන්ගෙ මූනට වැටිලා තියෙන කොන්ඩ කැරැල්ලක් කන පිටුපස රඳවලා ටේහ්යුන්ගෙ පිම්බිලා තියෙන කම්මුලක් ආදරනීයව සිපගත්තා...ජන්කූක් වුනත් දඩබ්බර චරිතයක් වුනාට තමන් ටේහ්යුන් එක්ක ඉන්නකොට ඒ ගතිය ඉබේම වගේ නැති වෙනවා කියලා ජන්කූක්ට තේරුනා...
ජන්කූක් හිතුවා ටේහ්යුන් තමන්ගෙ ජීවිතේට ආපු එක තරම් සතුටක් නැහැ කියලා...ජන්කූක් ඉස්සර පුළුවන්තරම් ක්ලබ් ගිහින් විනාස වුනා...සමහර දවස් වලට ගෙදර එන්නෙ නැතුව හැමතැනම රස්තියාදු ගැහුවා...ඒත් ටේහ්යුන් තමන්ගෙ ජීවිතේට ආවත් එක්කම ජන්කූක් ටිකෙන් ටික වෙනස් වෙන්න අරන් කියලා තමන්ටම තේරුනා...
ජන්කූක් දෙමව්පියෝ පවා ගොඩක් උත්සහා කරා කලින් ජන්කූක්ව හොඳ තැනකට ගන්න...ඒත් ඒ කිසිම දෙයක් එයාලට කරන්න බැරි වුනේ ජන්කූක්ගෙ මුරන්ඩුකම නිසා...ඒත් ටිකෙන් ටික ජන්කූක්ගෙ හොඳ හැසිරීමක් දකින්න ලැබුන එක එයාලටත් හිතා ගන්න බැරි වුනා...
ඉතින් ජන්කූක්ගෙ මේ වෙනස් වීමට හේතුව ටේහ්යුන් කියලා දැනගත්තම ජන්කූක් දෙමව්පියෝ පවා ටේහ්යුන් ජන්කූක් දෙන්නගෙ සම්බන්ධෙට අකමැති වුනේ නැහැ...
ගෝඩ් අටයි වෙලාව...මමාලා ඇවිල්ලත් ඇති...
ජන්කූක් ටේබල් එක උඩ තිබුන ඔරලෝසුවෙන් වෙලාව බැලුවා...සිමෙන්ති අනලා දෙන්නටම ගොඩක් මහන්සි නිසා හවස හතරට නිදා ගත්ත එක රෑ අටටයි ඇහැරුනේ...😌
ටේ...බබා ඇහැරෙන්න දැන්...
ම්ම්හ්...
ටේහ්යුන් හිරි ඇරලා ආයෙම අනිත් පැත්ත හැරිලා කොට්ටෙ බදාගත්තා...
කෝ නැගිටින්න රෑ වෙලා...
ඉන්න දෙන්නකෝ...
ටේහ්යුන් ආයෙත් මූන කොට්ටෙ අස්සෙ ඔබා ගත්තා...ජන්කූක් ටේහ්යුන්ව නැගිට්ටවන්න එක එක විකාර කරා...කිස් කරා...කුචි කැව්වා...ම්ම්හ් මුකුත් හරි ගියේ නැ...

YOU ARE READING
𝐍𝐄𝐕𝐄𝐑 || Taekook || ongoing
Фанфик( Sinhala ff) "𝙷𝚎𝚢 𝚋𝚊𝚋𝚢𝚋𝚘𝚢 𝚢𝚘𝚞'𝚛 𝚜𝚘 𝚑𝚘𝚝" "𝙾𝚑 𝚖𝚢 𝚑𝚘𝚛𝚗𝚎𝚢 𝚋𝚘𝚢𝚏𝚒" 𝘛𝘢𝘦𝘬𝘰𝘰𝘬~<3 Top - ? Bottom - ? I have no idea😌 𝐒𝐦𝐮𝐭❗ 𝐋𝐨𝐯𝐞 ❗ 𝐅𝐢𝐠𝐡𝐭❗ I don't know this ff is sad ending 𝗢𝗥 happy ending😌👀 But don't...