intro

48 6 4
                                    

හාය් යාලුවනේ මේක මම ලියන පලවෙනි කතාව,මම මේක ලියන්න හිතුවෙ   Crush එකක් ගැන 

හරි මම පටම් ගන්නම් කතාව ගැන හැදින්වීමක් කරන්න, මේ කතාවෙ ප්‍රදාන චරිතය තමා Emma , Emna කියන්නෙ ඉස්කොලේ 10 වසරෙ ඉගෙන ගන්න කෙනෙක්,එයා බාලිකා පාසලක ඉගෙන ග්න්නෙ , Emma ගෙදර අයට වඩා යාලුවො එක්ක ඉන්න ආස කෙනෙක් ,funny චරිතයක් ,හැම තිස්සෙම 4n එකේ Anime,k drama බල බල දවස ගෙවන කෙනෙක්, Social media  වල කොය් වෙලේ බැලුවත් active  චරිතයක් 😂😂ඔව් ඔව් මන් වගේ කෙනෙක් ගැන තමා  කියන්නෙ ,අමතර පන්තියෙදි කැපී පේන ලස්සන කොල්ලෙක්ට emma ට හිත යනවා Emma ට් මේ කොල්ලා ගැන love එකක් ඇතිවෙනව 🙂(ඔතන ඉදන් තමා කතව පටන් ගන්නෙ),Emma ගෙ crush එකයි emma ගැන තමා මේ කතාව 😜

හරි මම පටම් ගන්නම් කතාව ගැන හැදින්වීමක් කරන්න, මේ කතාවෙ ප්‍රදාන චරිතය තමා Emma , Emna කියන්නෙ ඉස්කොලේ 10 වසරෙ ඉගෙන ගන්න කෙනෙක්,එයා බාලිකා පාසලක ඉගෙන ග්න්නෙ , Emma ගෙදර අයට වඩා යාලුවො එක්ක ඉන්න ආස කෙනෙක් ,funny චරිතයක් ,හැම තිස්සෙම 4n එකේ Anime,k d...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

චරිත හදුන්වා දීමක් 👇
Emma (කලින් කිව්වනෙ මෙයා ගැන)
Emma ගෙ Crush eka - kai
Emmage පාසල් යාලුවො ටික
-Ava (emma එක්ක cls එකේ හැම තිස්සෙම එකට ඉන්න යාලුවා)
-Ella (මේ යාලුවා නම් cls එන්නෙ නෑ හැබැය් Emma මෙයාට නොකියන දෙයක් නම් නෑ හැබැය් )
👉අනිත් චරිත කතාව ලියනකොට හදුන්වා දෙන්නම් 😜

Hi guys, this is the first story I'm writing, I wanted to write this about a crush

  Okay, let me make an introduction about the story, the main character of this story is Emma, ​​Emna is a student in the 10th year of school, she studies in a girl's school, Emma has a crush on a handsome boy who stands out in the extra class, this is Emma and  Emma's crush's  story 😜

Introducing the characters
Emma (said about her earlier)
Emma's crush  - kai
Emmage school friends
-Ava (Emma's friend who is always together in cls)
-Ella (this friend won't come to cls, but there's nothing Emma won't tell her)
👉I will introduce other characters when writing the story

Wrong choice Where stories live. Discover now