මාස ගානක් ගත් වෙනව ,කොහොමහරි Emma ත් එයාගෙ හිත හදා ගන්නව ,එයා ගොඩක් අඩනව ,ආයේත් එයගෙ හිතේ ආදරේ කියන හැගීම් දලු දාන්න නොදී හැගීම් පාලනේ කරගන්න තරමටම,
Kai නැති ලෝකයක්වත් ගැන නොහිතපු Emma දැන් එයාගෙ හිත හදන් ඉන්නෙ,, එයාට දැන් Kai ව දැක්කම වෙනද වගේ ආදරෙන් බලපු ඇස් වලින්ම එය දැන් බලන්නෙ නෑ,එයාට Kai ව දැක්කාම හිතට හරිම දුකක් එනව.ඒ එක්කම පොඩි වේදනාවකුත් හිතට දැනුනත් එයා ඒ හැගීම හංගන් වෙනදා වගේ scl වැඩ ටික කර ගන්නව. Emma ඒත් දැන් වැඩිය kai දිහා බල්න්නෙත් නෑ .හැබැය් kai Emaa කව්ද කියල හොයාගෙන තිබ්බත් දැන් ඒකෙන් වැඩකුත් නෑ.ඒ දෙන්න කතා කරනඑක නැවැත්තුවනෙ ඉතිම්.Emma දවසක් scl එකේ කල්පනා කර කර ඉන්නකොට eva එනව Emma ge cls එකට
Eva : ඒ ඕය්.දන්නවද වැඩක් ..මන් හෙඅන හැපි නිව්ස් එකක් හම්බුනා
Emma: නිදා ගන්නවත් දෙන්නෙ නෑ උබ මේ free periOD එකෙත් ඇවිත් මට වද දෙනව
Eva : සොරි අෆ්ෆ ඉතිම්,
Emma : ඉතිම් කියන්න ආපු එක කියන්න
" අර මනුස්සය කෙල්ල එක්ක breakup වෙලාලු"
කොය් මනුස්සයත?
' Kai' ඇය් මතක් නෑ ?හම්මෙ කාලයක් මැරෙන්න හැදුවේ
"මොකෝ අමතක ඔයා ඉතිම් නමක් කිව්වෙ නෑනෙ ඒකය්.මොනා උනත් මරු හැබැය්"
"මරු නේන්නම් .කල කම් පල දීල මෝඩයට"
"හ්ම්ම් අන්තිමට එයාට එයාගෙ කෙල්ලත් නෑ ,මැරීගෙන ආදරේ කරපු මාත් නැ.ක්මක් නෑ .මන් දැන් හිත හදාගෙන ඉන්නෙ .මට එයගෙන් වැඩක් නෑ"
"හප්පේ ,කෙල්ල දියුනු වෙලානෙ .මොන උනත් මන් මේක හොයා ග්ත්තෙ මගේ යලුවොන්ගේන් ,හරිම අමාරුවෙන් හොයා ගත්ත නිව්ස් එක හහ්"
"හරි හරි මේ අන්න උබේ ක්ලාස් එකට maths teacher ආවාද කොහෙද ? "
"හෆ්ෆේ ඔව් නේන්නම්.මන් යනෝ .වැඩි විස්තර පසුව පවසන්නම් 😂"
"ඕන්නෑ, ඒකෙන් මට දැන් වැඩක් නෑ "
මෙහෙම කියපු එමා ඒ ගැන ටික වෙලාවත් හිත හිත ඉදල එයාට ආයෙ එයා kai එක්ක සතුටින් msg කර්ස්පු දවස් මතක් වෙනවා.
මේ වෙලාවෙ kai ගෙය් emma ගෙය් විස්තරේ දන්නෙ නැති Sofie emma කල්පනා කර් කර ඉද්දි එමාට තට්ටු කරල මෙහෙම අහනව( මෙහෙමය් Kai ගෙ නම කිව්වම එමාගෙ පන්තියෙ හැමෝම දන්නව ඒ එමාගෙ ක්‍රශ් එක කියල ,ඒම දැන ගන්න reason එක තමා එමාගෙ යාලුවොන්ගෙ හරිම මිහිරි ශාන්ත කියවිල්ලාව.)" ඒ බන් ඔයා ඇය් කල්පනා ක්‍රන්නෙ ,මන් දැන් ටික් වෙලාවක් බලන් හිටියේ,අර Kai ගැනද් ,මන් හිතුවෙ ඒක දැන් ඉවර්‍ය් කියල"
" අහ් ඒම එකක් නැ අනේ මන් මේ නිකන් පාර දිහ බල්න් හිටියේ"
" ඒ මේ ඇත්තට මොකක්ද ඒ crush seen එකට උනේ ?"
"හ්ම්ම් දන්නෙ නෑ ,...ඊට පස්සෙ අපි කතා කරේ නෑ "
" මො.මොකක් ද අනේ ඒකෙ තේරුම .හරියට විස්තරේ කියනවකෝ....."
Sofie මේ ගැන හැම තිස්සෙම අහන නිසා emma එයාට මෙහෙම කියනව.....
ඇත්තටම මන් හිතුවෙ එයාව මගේම කර ගන්න,ඒත් ඒක එහෙම වුනේ නැ. කවෘත් අහිමි වෙන්න බලන් ආදරේ කරන්නෙ නැ.මන් හැමෝටම වැඩිය ආදරේ කරපු එයා මාව සත්පහකටවත් ගනන් ගත්තෙ නෑ,මට එයාට ආදරෙය් කියලවත් කියා ගන්න බැරි උනා. ආදරේ කියන්නෙ මොකක්ද ,මිනිස්සුන්ව හැම වෙලේම විශ්වාස කර්න්න එපා කියන පාඩම උගන්නල එයා මගෙන් ඈත් උනා,අපි යාලු වෙලා හිටියෙත් නෑ,අපි දෙන්නම ආදරේ කරෙත් නෑ,ඒත් මට කාගෙන්වත් නොදැනුනු ආත්මීය බැදීමක් එයාව දැක්කම දැනුන.මට අදටත් හිතෙන්නෙ එයා එක්ක අඩුම තරමෙ ඇත්තටම එක වචනයක්වත් කත කරන්න තිබ්බනම් කියලා . මට එයාට කියන්න දේවල් ගොඩක් තිබුනා.ඒත් එයාගෙ සතුට වෙනුවෙන් මන් මගේ අහිංසක හැගිම් හංග ගත්ත.තව ටික දවසකින් එයාව හැම තිස්සෙම මට දකින්න වෙන්නෙත් නෑ.,එයාට මාව අමතක වෙය්ද කියලා නම් දන්නෙ නෑ ,ඒත් එයාව මට නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ.මන් එයාට තාමත් ආදරෙය්ද කියල කවෘහරි ඇහුවොත් මන් ආදරෙය්ද නැද්ද කියල හරි උත්තරයක් අදටත් මන් දන්නෙ නෑ.
මොනා උනත් මන් හිතන්නෙ kai මට අයිති නැතුව ඇති,ඒකනේ අපේ කතාවත් එක්තරා විදියක අසම්පූර් එකක් උනේ.!!!!!!!!
THE END.......🥺🥺🥺💔
ඉතින් යාලුවනේ ,මේ කතාව කොහොමද, මේ කතාව හොදය් කියලා හිතෙනවනම් යාලුවො එක්ක SHARE කරන්න ...ඔයලගෙ අදහස් කමෙන්ට් කරන්නත් අමතක