Emma ගොඩක් දුකින් තමා එදා cls ඉවර වෙලා ගෙදර ගියේ,ගෙදර ගිය ගමන් emma එයාගෙ room එකට ගිහින් දොර වහගත්තා.🙂මේ වෙලාවෙ එයා කොට්ටයක් බදාගෙන හොදටම අඩන්න ගත්තා,, තමන් කැමති /ආදරේ කරන කොල්ලා වෙන කෙල්ලෙක්ට ආදරෙය් නම් දැනෙන දුක ඔයාලත් දන්නවා ඇති , එදා emma ට උනෙත් එහෙම දෙයක් .. Emma මාස ගානක් Crush කරපු කොල්ල Emma ට මෙහෙම කලේ ඇය් කියලා හිත හිත තමා දවසම ගෙවුනේ එදා ,එයා ගිඩක් පසුතැවුනා යාලුවො කියද්දිත් මේ කොල්ලට ඇත්තටම ආදරේ කරපු එකට ,ඒත් එයා ඒ කොල්ලට ආදරේ කරන එක මෙතනින් නැව තුනේ නෑ, Emma එදා ඇස් රතු වෙනකන්ම අඩලා තමය් නිදා ගත්තේ ..එයාට එදා නින්ද ගියෙත් ගොඩක් රෑ වෙලා😔 Emma පහු වෙනිදා cls ගිහින් හිටියෙ ගොඩක් කල්කිරීමෙන් වගේ,මැලවිලා ඉන්න යාලුවව මේ වෙලාවෙ Eva දකිනව
Eva; මොකෝ මේ ,වෙනදා වගේ මොනාත් නැද්ද අද කියවන්න් ,දුකින් වගේ ඉන්නෙ මොකෝ ආEmma;😔මට දුකය් අනේ
Eva: හරි මොකටද දුක් වෙන්නෙ කියන්නකෝ මට
Emma:ම්ම් ,ඊයේ මන් cls ඉවර වෙලා ගෙදර යද්දී Kai කෙල්ලෙක්ගෙ අතින් අල්ලම් හිටියා bus hold එකේ 😔
Eva:මොකාක් ..ඕකා කිව්වෙ gf කෙන්ක් නෑ කියල නේද ඔයාට ..මන් කිව්වෙ නැද්ද kai ,playboy කෙනෙක් වෙන්නැති කියලා,බලනවකෝ තමුන්ගේ කාලෙ වැඩකට් නැති කොල්ලෙක් නිසා නස්ති කර් ගත්තා 😑ආයේ ඔකගෙ පස්සෙන් ගියොත් බලාගමු ,block කරල දාන්න ඇය් අනේ ඇත්ත කියන්න බැරිද gf කෙනෙක් ඉන්නවා කියලා ..
Emm:ඒකනේ අනේ මගේ crush එක එයා කියල Kai හොදටම දැන දැන මට කිව්වෙ
නෑනෙ gf කෙනෙක් ඉන්නවා කියලා😔
Eva:දැන් ඇඩුවද ඔයා ඒ නිසා
Emma:ඔව් ඉතිම් මන් ඊයේ ගොඩක් දුකින් නෙ හිටියේ
Eva:අපෝ ,ඔය පිස්සා නිසා ඔයා ඇඩුවා 🙂ඇය් අප්ප එහෙම ,,වෙන කොල්ලො නැත්නම් හොදය්
Emma:හරි හරි ඒ උනාට මන් කොහොමද හිත හදා ගන්නෙ
Eva: මේ මගෙන් මුකුත් අහගන්නෙපා හරිද,Kai ගැන තියන අදහස අතහරින්න ,එයාගෙ පස්සෙන් ගිහින් වැඩක් නෑ තව,බොරුකාරයා 😑emma ඔයා තමා එපා කියන වැඩ කරන්නේ ,,දැන්වත් msg දාන එක නවත්තන්න .
Emma; හරි මන් නවත්තන්නම් ,හැබැය් මාට එයාගෙන් අහන්න දෙයක් තියෙනවා,,ඒක අහලම මන් msg දාන එක නවත්තනම්
Eva;ම්ම් හාකො ,හැබැය් ආයේ Kai ගෙ පස්සෙන් යන්න බෑ හරිතමාස ගානක් අදරේ කරපු කෙන්ක්ව ඉක්මනට අමතක කරලා දාන්න බෑ,ඒත් එයා ගැන තියෙන බලාපොරොත්තු අතහැරගන්න පුලුවං ,,ඒත් emma දිගටම Kai ට ආදරේ කරාද නැතනම් එයා හිත හදා ගත්තද ? Next part එකෙන් කියන්නම් ඒ විස්තර 😊