part 2

25 6 21
                                    

Emma පහුවෙනිදා (ඉරිදා දවසක්) උදෙන්ම ලෑස්ති වෙලා cls එකට ගියා,එදා Eva cls එකට කලින්ම ඇවිත් හිටියා ,Emma හිතුවෙ නෑ kai මේ cls එකටත් එයි කියල,🙂හැබැයි kai එදත් Cls එකට ආවා,Emma ට අමුතු විදියට හිනාවක් ආවා මූනට,Emma ට වත් එහෙම හිනාවක් මූනට ආවේ ඇයි කියලා තේරුම් ගන්න බැරි උනා ❤️

Eva: ම්ම් Emma ඔයා අර කොල්ලට crush ද මන් ඊයෙත් දැක්ක ඔය කොල්ල දිහාම බල බල ඉන්නවා

Emma:එහෙම එකක් නෑ මන් ඊයේ තමා හරියටම එයාව දැක්කෙත් 🙂

Eva : හම්මෙ love at first sight වගේ Emma 😂ඔය මනුස්පය දවසක් මගේ බිම වැටිල තිබ්බ පැන්සලකුත් ගත්ත 🙂

Emma: 😂අනේ ඒ කියන්නෙ මට කලින් ඔයාට එයාව meter වෙලාද තිබ්බෙ

Eva : ඔව් ඔව් 😂

(Sir cls එකට ආවා )

Sir : Kai ඔයාගේ cls eke card එක office එකේ තිබ්බෙ, මේක ගන්න

Kai නැගිටල card එක ගත්ත

Emma : (එයාටම හිමින් කියා ගත්තා) එයාගෙ නම Kai ද එතකොට
Eva :මොනාද ඔයා ඔය තනියෙන් කියවන්නෙ අහ් 😂මටත් කියන්න

Emma:නෑ නෑ ඒම මුකුත් කිව්වෙ නෑ 🙂

Emma පුලුවං හැම වෙලාවෙම kai දිහා බල බල Kai cls එකේදි කරන වැඩ ,එයාගෙ හිනාව දිහාම බලාගෙන හිටියා 🦋🦋

ඔන්න මේ වෙලාවෙ Kai ගෙ හිනාවට ආස හිතිලා Emmata Kai ගැන ආදරයක් ඇති වෙනවා , Emma ,Kai දිහා බලන් ඉන්න එක Eva විතරක් නෙමේ Kai ත් දැක්ක ❤😳

Emma දිහා Kai 5sec විතරයි බලන් හිටියෙEmma ට එදා Kai දිහා බලන් ඉන්න එක විතරයි කරන්න පුලුවං උනේ , ගෙදර ගිහින් Kai ගැන හිත හිත ඉද්දි Emmata ඕන උනා Kai ගෙ number එක හොයා ගන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Emma දිහා Kai 5sec විතරයි බලන් හිටියෙ
Emma ට එදා Kai දිහා බලන් ඉන්න එක විතරයි කරන්න පුලුවං උනේ , ගෙදර ගිහින් Kai ගැන හිත හිත ඉද්දි Emmata ඕන උනා Kai ගෙ number එක හොයා ගන්න .Cls එකේ group එකේ කොල්ලගෙ number එක හොයා ගන්න එක ගොඩක් ලේසි උනා (because කොල්ල dp එකේ එයගෙ handsome 4to එකක් දාලා තිබ්බ නිසා)

Cls එකේ group එකේ කොල්ලගෙ number එක හොයා ගන්න එක ගොඩක් ලේසි උනා (because කොල්ල dp එකේ එයගෙ handsome 4to එකක් දාලා තිබ්බ නිසා)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එදා කොල්ලගෙ නම්බර් එක Emma save කර ගත්තා .
එදා emma ,Kai ට msg දැම්මෙ නම් නෑ .
ඊලග දවසෙ ඉස්කෝලෙ World children day එක සමරනවා. Ella ට හෙට මේ ඔක්කොම විස්තර කියන්න ඕනෙ කියල Emmata හිතුනා.(Ella කියන්නෙ අර cls එන්නෙ නැති Emma ගෙ හොද යාලුවෙක්)

ඊලග දවසේ මොනාද උනේ කියල part 3 එකේදි කියන්නම් ❤️කතාව එක්ක දිගටම රැදී ඉන්න.

Wrong choice Where stories live. Discover now