🌕❣️cₕₐₚₜₑᵣ 10🌕

219 42 7
                                        

🐰💖AMAZING BUNNY 💖🐰

🌕❣️cₕₐₚₜₑᵣ 10🌕

_______________________________________________

මේ මේ යැංසි මගේ යකා අවුස්ස ගන්න එපා.... මන් කොයිවෙලේවත් කිව්වේ නෑ මන් තමුසෙව මැරි කරනවා කියලා

කට වහගෙන යනවා යන්න මගේ කාමරේන්....

ඒත් යීබෝ...

I said get lost .....

අපි බලමුකෝ...

යැංසි ගස්සගෙන කාමරේන් එළියට ගියා....

Fuck... මොන විකාරයක් ද ඒ මන් බය උනා... සමයම....

මන් දැන් කල්පනා කරන්න ඕනි මන් කොහොමද මේ ලෝකෙට ආවේ කියලා... මුලින්ම මන් හිටියේ හා ලෝකේ දැන් ඉන්නවා මගේ කාමරේ...

එහෙම වෙන්නේ කොහොමද....

යීබෝ මේ දැන්ම එනවා පහළට....

යීබෝගේ පියා ගේ දෙවනත‍් වෙන්න කෑ ගැසූ අතර යීබෝ පඩිපෙළ බැස පහළට යනවිට මිස්ට වන්ගේ පැත්තෙන් යැංසි ද එහා පැත්තෙන් ගෙදර සර්වන්ට්ලද යීබෝ දෙස බලා සිටියා....

ඔව් කියන්න ඇයි මට එන්න කිව්වේ....

මොනාද යීබෝ මේ තමුසෙ කරන්නේ ....

ඇයි මන් මොනාද කරේ....

යීබෝ ගණනකට නොගෙන ඔහේ වෙන දිහාවක් බලාගෙන හිටියා....

මේ මේ යිබෝ බබා පාට් දාන්න එපා තමුන් මොනාද මේ යැංසිට බැනලා තියෙන්නේ.... එයා තමයී ඔයාව මැරි කරන්න ඉන්න කෙනා...

මේ හොඳට අහ ගන්න ඔය දෙන්නම.....

මට කාවවත් මැරි කරන්න ඕනෙ නෑ... මට මැරි කරන්න ඕනේ වෙලාවට මන් මැරි කරන්නම් මන් ආදරේ කෙනාව.... මන් ආස නෑ යැංසිට ඇත්තම කිව්වොත්.....

යීබෝ මොනාද තමුන් ඒ කිව්වේ....

මිස්ට වන්ග් වේගයෙන් කම්මුල් පාරක් යීබෝට ගැසූ අතර යීබෝ වැටෙන්නට ගොස් එකපාරටම නොපෙනී ගියා.....

ඒ මොකක්ද උනේ යිබෝ අතුරුදන් වුණා... යැයි කෑ ගසමින් යැංසි කලන්තෙ දැම්මා...
.
.
.
.
.
.
.
.
.
.
.
. අම්මේ මගේ ඔලුව.... ඒ පාර මොකද උනේ.... මන් මේ කොහෙද ඉන්නෙ.... වතුර වගේ තෙත ගතියක් එක්ක හෝ ගාන සද්දෙ ඇහෙනකොට මට දැනුනේ මන් මුහුදක ඉන්නවා වගේ හැගීමක් වෙනකොට මන් හෙමින් මගේ ඔලුව ඉස්සුවා.... දෙයියනේ මන් ඉන්නේ
.
.
.
.
.
.
.
.
.
.
.
. මුහුදේ ......

💖🐰𝕬𝖒𝖆𝖟𝖎𝖓𝖌 𝕭𝖚𝖓𝖓𝖞 🐰💖- (YᵢZₕₐₙ cₒₘₚₗₑₜₑd ✔️)Where stories live. Discover now