🐰💖AMAZING BUNNY 💖🐰
🌕❣️cₕₐₚₜₑᵣ 12🌕
_______________________________________________
.
.
.
.
ඒත් මට ඔයාව අමතක වෙයිද ලියෝ, එහෙම උනොත් මන් ඔයාව හොයා ගන්නේ කොහොමද,ම්ම්.. ඔයා බය වෙන්න එපා වස්තුව, මන් ඔයාව හොයා ගන්නම් හොදේ.. මුළු ලෝකෙම පිරලා හරි මන් ඔයාව හොයා ගන්නවා..
හරි එනම් ඒත් ලියෝ ඔයා තාමත් කැමතිද මෙක කරන්න..
ඔව් අනිවාර්යයෙන්ම, මට මගේ හාවාව ආපහු ඕනේ
ලියෝ මතක ඇතුව ඒ දේදුන්න ඇතුලේ තියෙන මාලිගාවේ ඇති කෙලින්ම යනකොට පළිගුවක්, දේදුන්නේ පාට වලින් හැදිලා තියෙන පළිගුව ඔයා අරන් ඒක කඩන්න ඕනේ..
එක තමයි කරන්න ඕනේ..
හොඳයි එහෙනම් දැන් මන් යන්නද,
එපා
ඈ..
මන් එක්ක චුට්ටක් ඉමු..
ම්ම්, මගේ වස්තුවට බයයි ද.
ඔව් හොඳටම බයයි..
බය වෙන්න එපා පණ..
ම්ම්ම්..
මේ බනි අපි ඩේට් එකකට යමු ද,
ආහ්..
ඒ කිව්වේ දිනයක්..
අපි දෙන්නා අද දවසම ඔයා කැමති දේවල් කරමු..
මට ඕනෙ ඔයා එක්ක ඉන්න..
එහෙනම් මන් එක්ක ඉමු ඉතින්
ම්ම්..
ලියෝ අපි මොනාද ඩේට් එකකට ගිහින් කරන්නේ..එයා හොරෙක් වගේ බිම බලාගෙන කියනකොට මට හිනාව නවත්ත ගන්න බැරුව හිර වුණා..
ලියෝහ්.. අනේ හිනා වෙන්න එපා..
හරි හරි මගේ වස්තුව.. අපි මුලින්ම ඩේට් එකකට යනකොට කරන්නේ
දෙන්නා එක්ක රෙස්ටුරන්ට් එකට ගිහින් මොනවහරි කනවා..
රෙ... ස්.. ස්ටු... රන්.. ට් කියන්නේ මොකක්ද බෝ..
අයියෝ මට අමතක වුණා, රෙස්ටුරන්ට් කියන්නේ කෑම කන්න පුළුවන් තැනක්..ආ හරි ආයේ මොනවද..
ඊට පස්සේ ලස්සන තැන් වල ඇවිදින්න යනවා.. පොටෝ ගහනවා,
YOU ARE READING
💖🐰𝕬𝖒𝖆𝖟𝖎𝖓𝖌 𝕭𝖚𝖓𝖓𝖞 🐰💖- (YᵢZₕₐₙ cₒₘₚₗₑₜₑd ✔️)
Fanfiction✅Completed... 👀🌧️වැස්සක් නැතුව දේදුන්නක් පායන්නේ නෑ ඒත් එයාලා නිසා වැස්ස එක්ක දේදුන්නක් පායාවි... එතකන් අපිත් බලන් ඉමු... 🌧️🌈වැස්ස එක්ක දේදුන්නක්.... 😪💦තම නැති වූ මතකය සොයන ආදරවන්තයෙක්... 🐰🥕හාවන්ගේ හා ලෝකයක් එක්ක තනි වූ ශාපලත් සුරදූතයෙක්...