රෑ 11.00 එත් නින්දක් අහලකවත් නැති අහිංසි මුහුද දෙස බලමින් කෝපි කොප්පය රස විදියි. රැයක් වුවද අහස නිල් පාටය . නමුත් වැහි වලාකුලු නිසා අන්දකාරය කෙමෙන් පැමිනියේය. බිංදු බිංදු හිරි පොද වහින්නෙ එවිටය.වැස්සට ප්රිය කල අහිංසිගෙ මුහුනට සීනාවක් ආවෙ එතකොට .ගැබුරු හුස්මට දැනුනෙ වැහි බිදුවල නැවුම් සුවද . ඉතින්
"ජීවීතේට තා මොනාද ඔනී"
අහිංසිගෙ මුවින් පිට විය.සොදුරු හැගීම් දැනීම් මතු වූ විට නිකිල්ට කතා කරන්න ඕනි උනත් උදෑසනම යැවූ කෙටි පනිවිඩයටවත් තවම පිලිතුරු නැත.දිගු හුස්මක් පෝන් එක දිහා බලන් හෙලූ ඇය අහස දෙස බෑලූ විට දුටුවේ
"මෙන්න වල්ගා තරුවක් කඩන් වැටෙනවා නේ... නැන්දේ නැන්දේ "
" වල්ගා තරුවක් නේද ඉක්මනට ප්රාර්ථනාවක් කරන්න ලමයෝ .ඒක ඉශ්ට වෙයි"අනේ පුන්චි තරුවෙ මගේ හිතට දැනෙන මේ පාලුව මකන්න....