chapter 04

11 4 0
                                    

අහ් මට දැන් අවුලක් නෑ  සර් කොහෙද? 
සර් Thank u

"තමුන් වෙලාවත් කන එකේ උදෙටත් කාලම එන්නයි තිබ්බෙ.නැත්නම් මට හැමදාම උස්සන් දුවන්නයි වෙන්නෙ"

ලොක්කා උනාට මොකද මට නම් කේන්ති Thank කරන්න ආවාමත් බැනුම්

"කන්නත් ඉතින් මට මෙ ජොබ් එක ඔනිනෙ .නැත්නම්  මන් මූ ගාව බයිට් වෙන්නෙ නෑ "

හීමිට කිව්වට මොකද  මගෙ කටත් හොද නෑ නෙ චුට්ටක් සද්දෙ වැඩි උනා.මන් හිතන්නෙ ලොක්කට ඇහුනා කිසිවක් නොකිය එක බැල්මකින් මන් දිහ බැලුවෙ අම්මපා මේකී එක්ක මරාගෙන මැරෙන්න හිතයි වගෙ .ආයේ ලොක්කට මීටර් නොවෙන්න ලොක්කා මග හරිමින් ලන්ච් ටයිම් වෙනකන්ම වැඩ ටික ගොඩ දා ගත්තා.නියමයි අහිංසි .

බඩෙ පනුවො බොක්සිං ගහන නිසා වෙනදට වඩා වැඩියෙන් තව බිත්තර   සැන්විච් දෙකකුත් අරන් මගෙ ආසම කොපි එකත් අරන්  නිදහසෙ කන්න ආපනශාලාවෙ කොනෙම ටේබල් එකෙ වාඩි උනා .  නිකිල් ගෙන් ආපු කෙටි පනිවිඩය ආසාවෙන් බැලුවෙ දෙයක් අපේක්ෂාවෙන් ..

"බේබ් ඔයා අද හවසට එනවා නේද "

ඔව් මන් එනවා පාටි එකට.

මනමාල හිනාව අහිංසිගෙ මූන පුරා .ඒත් ටික වේලාවයි

"අහ් කැන්ටීන් එකට නම් වේලාසනම එනො නෙ"   ඒ තියුනු ඇස් තවත් තියුනු ලෙස බැලිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අහ් කැන්ටීන් එකට නම් වේලාසනම එනො නෙ"   ඒ තියුනු ඇස් තවත් තියුනු ලෙස බැලිය.

" ඔව් සර්මනෙ මට කිව්වෙ හොදට කන්න කියලා "පැත්තට හිනාවක් දාලා ලොක්කා එතනින් ගියෙ  මාව නූලෙන් බේරලා

දැන් මගෙ ජිවිතෙ තවත් එක් අභියෝගයකි . මා දෙස බලා සිටින ඒ උකුසු ඇස්වලට හසු නොවීමයි

SOYA EMIWhere stories live. Discover now