chapter 08

8 3 0
                                    

--- සිහින දේවප්‍රිය ----
03/06/2010

ආදරනීය අම්මා කෙනෙක්  . සැර පරුශ පියෙක් ,ලස්සන නන්ගි කෙනෙක්  අත්තම්මා , සීයා  මගෙ ලොකෙ විය.
සුන්දර ළමා කාලය සතුටින් ගෙව්නා මොන දේ උනත් අපි හැමෝම එකට හිටියා එත් අද

අම්මා අපිව දාලා ගියා .ඒ දෙන්නා වෙන් වෙන්න තීරනය කරා . තාත්තගෙ දැඩි නීති අම්මට හරි ගියෙ නෑ  . එ දෙන්නා නංගිවයි .මාවයි වෙන් කරා . මන් තාත්තා ගාවට ගත්තා .
මගේ ජීවිතෙ සංකීර්න පරිච්ඡේදයක් ආරම්භ කරනවා .  මට අඩන්න බැ . එ නිසා මගෙ හැමදේම ඔයාට ලියනවා .

මට දැන් වයස අවුරුදු 13 තාත්තාගෙ බිස්නස් වැඩ නිසා අපි කොරියන් ඉදන් ලංකාවට  ආවා  කොලඹ රාජකීයෙ මන් කැමති ලෙස සිටිමට උත්සහ කලා .එත් ඒ තුන් මසකට පමනයි . ඊට පස්සෙ අපි නුවර ආවා මාව සීයට දීලා එ මනුස්සයා කොහෙදෝ ගියා.

ගමෙ පාසලෙ ඉගෙන ගන්න මට බෑ  .හරිම පොඩි ඉස්කොලයක් . නොසන්ඩාල කොල්ලො ගොඩක් මැද්දෙ නිසාද කොහෙද මන් කොන් විය .ඔව්න් බොහො අසෝබනය. ගමේ ජිවිතය තිත්ත උනත් තාත්තා එක්ක ඉන්නවට වඩා මන්  සීයාට කැමති .

************************************ මේ බෝල කොල්ලො .එනවද සෙල්ලම් කරන්න .මගෙ හිතෙ නිශ්ශබ්දතාවය ඇ බින්දාය .

අපි සෙල්ලම් කරමු.
මට බෑ  .තමුසෙ හරි කැත කෙල්ලෙක් නෙ . 

තමුසෙ මහ පන්ඩිත කොල්ලෙක්.
  එ ගැහැනු ලමයා පාසලෙ මා දන්නා එකම ගැහැනු ලමයා .විය .මන් ඇය කෙතරම් මග හැරියද ඈ මා අත් නොහැරියේය. 

ඒයි මෝඩ කෙල්ල . අත් හරිනවා මගෙ අත . මට බෑ 
එයී .මගෙ යාලුවෙක් උනොත් මන් ඔයාව අත් හරිනවා .
මන් යාලු වෙන්නෙ නෑ  .
එහෙනම් මන් ඔයාව හපනවා .හරි හරි .
හොද කොල්ලා
මන් අහිංසි  ඔයා?  මට නමක් නෑ
එහෙනම් ඔයා තමයි මගෙ බෝලේ .

15/ 06 / 2010

ඔව් දැන් ඈ මගෙ එකම සහ හොදම මිතුරියයි . සෑම වෙලේම ඈ මා සමග සිටියද මගෙ නම ඇයට දැනගැනීමට  අවස්ථාවක් මන් ලබා නොදුන්නෙ ඈ ආදරෙන් මට බෝලේ කියා කතා කරනවා ඇසීමට ප්‍රිය නිසයි .

බෝලේ .ඕ මන් ආසයි අහස අල්ලන්න .
එහෙනම් ඔයාට එවරස්ට් කන්ද නගින්න වෙයි .බෑ  මන් බයයි ..   මන් වෙන්වෙන් ඔයා යනවද .අපෝ මට බෑ 
ඔයා හරි නපුරුයි.ඔයා මොනාටද ආස?
ඔයාට ..💘
හැමදාම ලගින් ඉන්න්වද . පොරොන්දු වෙනොද මට අහිංසි
පොරොන්දු වෙන්නම් ඔයාගෙ පාර්තනව  මට කිව්වොත් 
මට ඔනී ලස්සන පොඩි ගෙදරක් .එ ගෙදර මගෙ පවුලෙ අය හැමෝම ඉන්න ඔනි අම්මයි තාත්තයි ආදරෙන් ඉන්න ඕනි .එ ගෙදර වටේට මල් යායක් තියෙන්න ඔනි මට ඒ මල් එක්ක ගොඩක් දුරක් ඔය එක්ක ඇවිදින්න ඔනී

එ ගෙදර වටේට මල් යායක් තියෙන්න ඔනි මට ඒ මල් එක්ක ගොඩක් දුරක් ඔය එක්ක ඇවිදින්න ඔනී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

     🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

SOYA EMIWhere stories live. Discover now