chapter 08

8 3 0
                                    

  ඇය මා හට පොරොන්දු   වීමට පෙරම  සීයා  පැමින මා ඇදන් ගියේ එක් නිමෙශයකිනි.  නැවතත් ලංකාවට පැමිනීමට කිසිදු  අදහසක් නොමැතිව අපි රටින් පිට විය .  මට ඇයට සමු දීමටද නොහැකි විය. 
මාගෙ පියා ගැන මට කිසිදු පැහැදීමක් නැත.එය මට කෝපයක් බවට පත් විය . 7 ත්  වසරක් මා ඔහු හා සුහද කතා බහක් නොවීය .එ නිසා ම තාත්තා ලංකාවට  ගියේය .  නැවතත් මා  තනි විය. කෙසේ හෝ අම්මාත් , නංගීත් සොයා යෑමට තීරණය කලෙමි .
අම්මාව සොයා ගත් පසුයි මම දැන ගත්තෙ අම්මට තිබූ අනියම් සම්බන්ධය නිසා තාත්තා  වෙන් වූ බවත් .නංගි මා ඔහුගේම ලේ නොවුනු බවත් .

එසේ විශාල ද්‍රොහි කමක්ට පසුස්සෙත්
තාත්තා   මට ආදරේ කලා .මන් අම්මට   දොස් කියනවට ඔහු අකමැති නිසාත් ඇත්ත වසන් කර ඇත.මට ඔහුට මුහුන දිය නොහැකිය.

************************************   අනෙ සිහින කෝ මෙ ඉතිරි පිටු.මොකද උනේ ඔයාට .මට ඔයාව අදුර ගන්න බැරි උනා බෝලේ ....

මට පිස්සු වගෙ  . තව පොතක් ඇති කොහෙ හරි .අනෙ දෙවියනෙ මට් සිහිනව හොයල දෙන්න .මන් නුවර යනවා .ඔව් මන් යනවා .අනිව අන්කල් දන්නවා ඇති.

මේ අහිංසි ඉක්මනට එන්න . පොලිසියෙන් ඇවිල්ලා .

පොලිසියෙන් ඇවිල්ලා . ? එ මොකටද .
සිහින සර් අතුරුදහන් වෙලා  .
  නෑ  නෑ  එහෙම වෙන්න බෑ  .මගෙ බෝලෙට මුකුත් වෙලා නෑ  .
  
මිස් අහිංසි  , අපි පොලිසියෙන් .මිස්ටර් සිහින රට යන්න කලින් අන්තිමට ඉද්ලා තියෙන්නෙ මිස් එක්ක. එ නිසා මිස්‍ට අපිත් එක්ක එන්න වෙනවා .බය වෙන්න එපා .ඔබතුමියගෙ ප්‍රකාශ අනුව අපිට සර් ගැන හොයගන්න පුලුවන් වෙයි .

*            *                *                 * 



SOYA EMIWhere stories live. Discover now