මම wattpad කතා ලියන කෙනෙක් නම් නෙවෙයි. මම කාලෙකට කලින් ෆ්බී කතා ලියපු කෙනෙක්. මම wattpad හදා ගත්තේ කියවන්න. ඒත් මට හිතුනා මම ෆ්බී ලියපු කතා ටික wattpad එකෙත් දාන්න ඕනි කියලා.Library කොල්ලා
YOU ARE READING
Library Boy
Short Story💛 මං මගේ හිතම රවට්ට ගත්තා, මං එයාට ආදරේ කරලා.. දැක්ක ගමන් ඇති වෙන ඒකපාර්ශ්වික ආදරයක්... මං මගේ Library කොල්ලට ආදරේ කරලා.. නමක්වත් නොදන්න එයාට ආදරේ කරලා.. ආඩම්බරකාරයෙක්ට ආදරෙ කරලා..
Note