💢After 08 years
විශාල බිල්ඩින් වලින් පිරිලා තිබුනු ලංඩන් නගරය අද හුගක් කාර්යබහුල වෙලා....කඩිමුඩියේ එහෙ මෙහෙ දුවන couples වලින් ලංඩන් නගරයම පිරිලා ගිහින්...ඔව් අද ආදරවන්තයින්ගේ දිනය....ඉතින් තැනින් තියෙන රෝස මල් සාප්පු , ලොකු ටෙඩි බෙයාස්ලා මේ හැමදේම දිහා බලාගෙන ජන්ග්කුක් college ඇරලා ගෙදරට යන ගමන් ඉන්නේ...
"ජෙයෝන්...."
ඒ කටහඩ ඇහුණත් ඇහෙන්නේ නෑ වගේ හෙඩ් සෙට් එක දා ගත්ත කුක් අඩිය ඉක්මන් කරලා ඉක්මනින් යන්න ගත්තා...
"හේයි ජෙයෝන්...."
ඒ පුද්ගලයා ජන්ග්කුක් පස්සෙන් දුවගෙන ඇවිත් පාර මාරු වෙන්න හැදුව ජන්ග්කුක් ගේ පාර අවහිර කරලා හිට ගනිද්දී ජන්ග්කුක් හැගීමක් නැති ඇස් වලින් එයා දිහා බලන් හිටියා...
YOU ARE READING
-͟͟͞͞𖣘 𝒟ℯℯ𝓅 ℰ𝓎ℯ𝓈 -͟͟͞͞𖣘 (TK) (Completed)
Fanfiction"ආදරෙයි හියුන්...මේ හුස්ම වැටෙනකම්ම ආදරෙයි හියුන්...හියුන්ගේ ආදරේ මට නොලැබුණත් මං හැමදාම ආදරෙයි...." තමන්ගේ වැඩිමහල් සහෝදරයාගේ හොදම යාලුවට පෙම් බැදි ඒ පුංචි හදවතේ ❤ කතාව.... Top - Tae bottom - Kookie Re Publish Date - 2024/10/29 ⚠️️Don't Copy⚠️️