.
.
.1990.03.25
.
.
.
.
.සිහින් ඇඟිලි රටාවකට මෙන් එහෙ මෙහෙ දුවන රිද්මයටම එන්න එන්නම පැතිරෙන සංගීතයට ඔහු වශී වෙලා...
සංගීතයට පමනක් නොව එම සිහින් ඇඟිලි වල අයිතිකාරයට පවා...
විනාඩියක් දෙකක්.. කාලය ගත වනවා ඔහු තුළ අතරමං වී සිටි ඔහුට නම් වගක් නෑ...
ඔහු විඳිනවා ඇතුලතින් .... එළිපිට විඳිය නොහැකි ආශාවන්..
රිද්මයකට දුවන සිහින් ඇඟිලි, හැඩැති සිරුර, රතු ම රතු චෙරි තොල්.., ලා දුඹුරු ඇස්....
ඔහුගෙන් අංශු මාත්‍රයක්වත් ඉතුරු නොකොට විදිනවා ඔහු.... රූපය දෙස පමනක් බලා...මුරණ්ඩු හැගිම් හා ආශාවන්ගෙන් ඔහු අවසන් සීමාවත් ඉක්මවලා..
අඩියෙන් අඩිය ලන් වෙන ඔහු අන්තෙටම මත් වෙලා ...
.
.
."පුංචි වැරදීමක් උනා..... ... Just a small mistake... Bell.. "
.
" ප්‍රො... ප්‍රොෆෙස "
."තනුවෙ........ පුංචි වැරදීමක් "
.
.
.සංගීතය සහ රිද්මයට නටන ඇඟිලි පවා නතර උනා..පිටුපසින් තමාව ආවරණය කර ගත් නුහුරු ස්පර්ශය නිසා...
පුවරුව මත සිහින් ඇඟිලි හිර වෙලා ඔහුගෙ දර දඬු අත් වලට....
.
.
.
."මම කියල දෙන්නම්.... ම්ම්... අපි මුල ඉඳන් පටන් ගමු... Let's start from the beginning... "
.
.
.ටිකෙන් ටික පහතට නැවෙන ඔහු එම ජෙස්මින් සුවඳ රිසි සේ විදිනවා... ඕනෑවටත් වඩා...
.
.
."ප්‍රො.. ෆෙස... ම... ම"
.
."ෂ්ෂ්..... මුල ඉඳන් පටන් ගමු... බෙල් මම නුඹට උගන්නන්නම්... "
.
.
"Isabella.. ... Is mine..... Only mine... "
.
.
..
.
"ආහ්.. "
.
.
.
.
.තම ගෙලෙහි සියුම් තැනක් සපා කෑ වේදනාව පුංචි කෙදිරිල්ලකින් පිට වුණේ තම අත් සිර වි ඇති එම අත් වලින් මිදෙන්න වෑයම් කරන අතරතුර..
.
.
.
What the hell professor .. What
What are you d.. doing.. ... P.. Please leave me... Please... Professor "
YOU ARE READING
❝⫍✝1990✝⫎❞ ⎜ ⫇γοοимιи⫈
Horror♪ ♪ I'm back... ... ♬....mmmmmmm.... ♬ ♪ ♪ I'm out of control with you. ... ♫ I will found you...... ♫ ♪ ♪ My 𝕴𝖘𝖆𝖇𝖊𝖑𝖑𝖆 ♪ ♪ ✞1990✞