1990 BELL 02

107 32 26
                                    


1989.12.17

.

.

8.30 a.m
.

.

"Excuse me Professor.. "

.
.
.

ශාලාවේ සියළු දෙනාගෙම ඇස් තිබුණේ ආගන්තුක කටහඬෙ අයිතිකාරයා ළඟ... දැක්කත් වශී වෙන රූපයක් සතු ඔහුට හැමෝගෙම අවධානය හිමි වුණ එක ගැන නම් ලොකු සතුටක් නැති පාටයි...
.
.

"oh... Park Jimin.... Please come inside... "
.

.

"Thank you Professor.. "
.

.

"Listen guys.... අද ඉඳන් අපිත් එක්ක තවත් කෙනෙක් එකතු වෙනවා මේ Project එකට.. මම බලාපොරොත්තු වෙනවා ඔයාලා සාමයෙන් මේ වැඩේ කරගෙන යයි කියලා... "

එතකොට Jimin ඔයා...,
University එකෙ ක්‍රියාත්මක වෙන rules අනුව අනිවාර්යයෙන්ම බාහිර විෂයක් කරන්න ඕනේ......
එ වගේම තමයි ඒ වගේ දෙයක් කරනවා කියලා බාහිර දේවල් වලට වැඩි කාලයක් ගන්න බෑ... මොකද මේ Psychology Unit එක...
අනිත් හැම යුනිට් එකකටම වඩා අපේ university එක තැනක් දෙන්නේ මෙතැනට... මම හිතනවා Jimin. rules වලට අනුව දිගටම වැඩ කරන් යයි කියලා... And I hope Jimin will continue to share your knowledge with each other... .

.
.
.

"of course professor... Thanks again..."

.
.

"ok..go and sit... "
.
.
.

හිස නවා ආචාර කල ඔහු ශාලාවේ මධ්‍යස්ථයේ පමනක් ඇති දිගු ඉඩ හරහා ගමන් කරේ සිටි අනිත් අයගේ විවිධ හඬ ඝෝෂා මැද්දේ..

පේලි දෙකකට පසුව තිබුණ හිස්තැනෙහි ඉද ගන්න ගියත් ... ලාවට වගේ දුඹුරු ඇස් වලට අහු උන දේ නිසා ලී මේසය මත තිබු තම බෑගය නැවත රැගෙන තවත් පෝලිම් දෙකක් පිටිපස තිබුණ හිස්තැනෙහි ඉද ගන්න ගමන් ඔහු ඇස් ගිලෙන හිනාවක් සංග්‍රහ කලේ අසුන එහා පස සිටි පිරිමි ළමයට....

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
❝⫍✝1990✝⫎❞ ⎜ ⫇γοοимιи⫈Where stories live. Discover now