1990 BELL 05

14 7 24
                                    


1990.01.28

10.00 am
.
.
.
.
.
"Oh God... කොහොමද Jimin... මේ මනුස්සයා කියන දේවල් අහන් ඉන්නේ..ඔයා නම් හරි ආසාවෙන් නේද ඉන්නේ.. "
.
.
"ඔයාට මාව එහෙම පේනවද Jin ...? "
.
.
.
"යා.. ඔෆ්කෝස්... "
.

.

.
"ම්ම්.. "
.

.

.
"මොකද.... " ම්ම් "
.
.

" එහෙම පේනවනම් හොඳයි cuz මගෙ act එක තාත්විකයි.... I'm happy.. "
.
.
.
.
"වැඩිය act කරන්න එපා.... අපි නොහිතන පැත්තකට.. නොහිතන විදිහකට උනත් මේ දේවල් වෙන්න   පුළුවන්... I... I Just told you.... Jimin... But බලන්න දැන් මම අනතුරු අඟවනව... Yeah.. It's a warning..... Can you understand me.. Ah... Jimin... "
.
.
.
.
"oh God.... JIN why are you talking about that..... මම හිතන්නේ නැහැ.. එහෙම දෙයක් වෙන්නේ කොහොමද...හරි... I accept.. මරණ තර්ජන තියෙනව තමයි.. ඒ කියලා මට බෑනේ Jin university එක ඇතුලටත් guard එකක් දා ගන්න... අනිත් එක officer Yoongi දැනටමත් අදාළ මිනිස්සුන්ව නීතිය ඉදිරියට ගෙනල්ලා තියෙන්නෙ.. "
.
.
.
.
"Officer Yoongi.... Hmm Hmm... Hmmmm..... I know Jimin.....මට Taehyung කිව්වා ලඟදි උනා වගේම සිදුවීමක් Jimin ආපු මුල්ම දවසෙත් උනා කියල..... මොනවා උනත් yoongi ඉන්න එක ගැන It brings relief to my mind...

But..,

මට හොඳක් දැනෙන්නේ නැහැ Jimin... "
.

.

.

" PARK JIMIN... "
.

.

.

තරුණයන් දෙදෙනාගේ කතාව ආරම්භයේ සිටම ඇස් යොමු කරන් සිටි ඔහු වචන පිට කලේ යම්  කෝපාවිෂ්ට හැගීමකින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තරුණයන් දෙදෙනාගේ කතාව ආරම්භයේ සිටම ඇස් යොමු කරන් සිටි ඔහු වචන පිට කලේ යම්  කෝපාවිෂ්ට හැගීමකින්.. නමුත් එක් අයකුට පමනයි... මුල සිටම ඔහුගෙ අවධානය ලැබුණේ... එක් අයෙකුට පමනයි, නමුත් එය කිසිවෙකුට නොදැනෙන්න තරම් ඔහුගෙ තද ගති ලක්ෂණ මුල සිටම ඔවුන්ව හුරු කර ඇති අතර ඔවුන්ගේ මහාචාර්යවරයාගෙ ප්‍රතිරූපයට ගරුත්වයකට වඩා ඒ හිත් වල තිබුන බියම එම එක් අයකුට පමනක් ලැබෙන ඒ අවධානය පිළිබඳ නොසලකා හැරියා...

You've reached the end of published parts.

⏰ Last updated: 3 days ago ⏰

Add this story to your Library to get notified about new parts!

❝⫍✝1990✝⫎❞ ⎜ ⫇γοοимιи⫈Where stories live. Discover now