1990.01.01
.
.
.
.
.
.
.
.
.
"Professor Johan"
.
.
.
රිද්මයට හසුරුවන ඇඟිලි සමඟ පිය වී තිබූ ඇස් විවර උනේ හෙමි හෙමින් නැගෙන කේන්තිය සුළු ප්‍රමාණයකින් පාලනය කර ගනිමින්....
.
.
"I ! said... ..... ".
.
.
.
.
.
.
ඔහුගෙ වචන වගේම සුළු මොහොතකට පෙර කේන්තිය නිසා විවර වූ දෑස් ද නතර වෙලා සම්පූර්ණ වටපිටාවෙම ඇස් ගිනියන තරුණයා ළඟ ...ඒ ඇස් එක් තැනකින් තවත් තැනකට නොසෙල්වෙන්න තරම් ගල් වෙලා අංගසම්පූර්ණ සිරුර ළඟ...
ඔහුට ඔහුව පාළනය කර ගැනීමට හැකියාවක් නොමැති බව එක් නිමේෂයකින් ඔහුට තේරුම් ගියා.., ලා දුඹුරු පැහැ ඇස් ඉදිරිපිට ...
සිත තුළින් ගලන නොහික්මුණු හැගිම්.., ඔහුට පාලනයෙන් තොර වෙලා.... චෙරි පැහැති දෙතොල් ළඟ
ඔහුගෙ මුළු ශරීරයම පාලනයෙන් තොර වෙලා ගෙල වටා ඔතා ඇති සළුවෙන් විටින් විට පෙනෙන රන් පැහැති සම ඉදිරිපිට ...
තරුණයා ඉදිරිපිට තම සම්පුර්ණ ආත්මයම ඔහුගෙන් ගිලිහී යන විටදි පවා ඇතුලතින් ඔහු කෙදිරුව... එකම දෙ..... ඒ ඔහු කලක සිට මවාගත්, තමන් නිර්මාතෘ වූ ඔහුගෙ මනඃකල්පිත ලොකයේ තම සිත වගේම ගතද සතුටු කරවන එකම අසීමිත සුන්දරක් සහිත එම රූපය තම දෑස් ඉදිරියේ ජීවමානව සිටින බැවින් ඔහු පුදුමයෙනුත් පුදුමයට පත් වෙලා...
ඔහු තදින්ම විශ්වාස කරා ඒ ඔහුම බව
.
.
.
.
YOU ARE READING
❝⫍✝1990✝⫎❞ ⎜ ⫇γοοимιи⫈
Horror♪ ♪ I'm back... ... ♬....mmmmmmm.... ♬ ♪ ♪ I'm out of control with you. ... ♫ I will found you...... ♫ ♪ ♪ My 𝕴𝖘𝖆𝖇𝖊𝖑𝖑𝖆 ♪ ♪ ✞1990✞