.
.
.
.
.1989.12.17
.
.
.5.50 p.m
.
.
.
"ඔන්න බලාගෙන..... Jimin.."
.
.කලු පැහැති රෙදි පටියකින් මුහුන වසා ගත් නොහඳුනන මිනිසා තිගැස්මකට පත් වුණා.. ඒ ඔහු ඉලක්ක කර හුරුබුහුටි තරුණයව ඊයක වේගයෙන් තවත් මිනිසෙක් ඔහුව තමා වෙතට ලන් කර ගත්තෙ හිතන්නත් වෙලාවක් ඉතුරු නොකර..
.
.සැඟව සිටි සාමන්‍ය ඇදුම් ඇද ගත් පොලිස් නිලධාරීන් ඔහුව වට කරෙ ඔහුට පැන ගන්න තියා හෙලවෙන්නවත් වෙලාවක් නොතියා..
.
.තමාව ආරක්ෂා කල ඔහුව වගේම තවමත් ඔවුන් දෙදෙනා වැලදගෙන යන කාරණාව ඔවුන් දෙදෙනටම දැනුයි සිහියට නැගුනේ... තවමත් තමාව ආරක්ෂා කල තැනැත්තාගෙ මුහුන නොදුටු Jimin ඔහුගෙන් ඉවත් වීමට සැරසුනෙ ස්තූති කරන්න වගේම ඔහු කවුරුන්ද යන වග දැන ගැනීමට..
.
.නමුත්..,.
වැළදසිටින්නාට නොපෙනන.., පිටුපස ඔහුට පෙනුණු දෙයින් කලබල වුන Jimin දෙවරක් නොසිතාම අනෙකාව තමන්ට ආවරණය වන ලෙසින් දිශාව වෙනස් කරේ වැලද සිටි අයුරින්මයි.. පිටුපසින් පැමිණි අනෙක් මුහුන ආවරණය කල මිනිසා අත රැඳි වීදුරු බෝතලයෙන් හිසට තදින් ම වදිද්දී කෙඳිරිලි හඬක් පිට වුණේ අනෙකාව කලබල කරමින්...
.
."ආ හ්.."
.
."දෙයියනේ ජිමින් ..... "
.
.
.(ආ.. හ්... මුළු වට පිටාවම ටිකෙන් ටික අදුරු වෙනව විතරයි දැනුනේ ... එවෙලෙයි ඔහු මාව ඔහුගෙන් ඈත් කරේ.... ඒ ඔහු මෙච්චර වෙලා මං දිහා බලන් හිටපු මනුස්සයා... ඒ ඇස්... ගොඩක් හීනියි.. ඒ ඇස් වද වෙනවා... මම වෙනුවෙන් ද... ඔහුගෙ කලබල කාරි මුහුන එන්න එන්නම බොඳ වෙනවා.. මට ඔහුට කියන්න ඕන උනා...නමුත් මගේ සිහිය මටත් හොරා මගෙන් ගිලිහිලා.. )
.
.
."ජී. .. ජිමින් ... ළමයෝ....
මට ඌව කොහොමහරි ඕනේ! "
.
.
."o.. Ok chief... "
.
.
YOU ARE READING
❝⫍✝1990✝⫎❞ ⎜ ⫇γοοимιи⫈
Horror♪ ♪ I'm back... ... ♬....mmmmmmm.... ♬ ♪ ♪ I'm out of control with you. ... ♫ I will found you...... ♫ ♪ ♪ My 𝕴𝖘𝖆𝖇𝖊𝖑𝖑𝖆 ♪ ♪ ✞1990✞