විනාඩි ගානක් ගත වෙලා Film එකේ අන්තිම කොටසත් ඒ වෙද්දි ඉවර වෙලා තිබ්බා.හැබැයි ජන්කුක්ගෙය් ටේහ්යුන්ග් ගෙය් සිපගැනීම නතර වෙලා තිබ්බෙ නෑ.දෙන්නා සිපගැනීමෙන් කොච්චර මත් වෙලාද කියනවනම් ෆිල්ම් එක ඉවර වෙනවවත් ටේහ්යුන්ග් ගෙ ශර්ට් එකේ උඩ බොත්තම් ටික කුකී අතින් ගැලවෙනවවත් ටේහ්යුන්ග් ගෙ එක අතක් කුකීගෙ ටීශර්ට් එක යටින් නිරුවත් ඉණ තදින් ස්පර්ශ කරපු වෙලාවවත් ඒ දෙන්න දැනගෙන හිටියෙ නෑ.ටේහ්යුන්ග් හිටියෙ කුකීගෙ බෙල්ල ලග තදින් සිපගන්න ගමන් කුකී ටේහ්යුන්ග්ගෙන් හම්බෙන අමුතු වින්දනෙන් මත් වෙලා හිටියෙ. කුකීගෙ එක අතක ඇගිලි වලින් ටේගෙ කොන්ඩෙ තදින් අල්ලන් ඉද්දි අනිත් අතින් ටේගෙ පපුව තදින් මිරිකන ගමන් හිටියා. කුකීගෙ කෙදිරිලි අතරින් ඔරලෝසුවෙ රෑ 12 කට්ට හරියටම වැදෙද්දි කුකී ගැස්සිලා ගියා.
ඒත් එක්කම ජන්කුක් ඔරලෝසුවෙ සද්දෙන් හරි සිහියට ආවා.හැබැයි එයාගෙ බෙල්ල තදින් උරන ගමන් ඇස් පියාගෙන love bite තියන ටේහ්යුන්ග්ටනම් ඒත් කිසිම ගානක් උනේ නෑ එයා එයාගෙ වැඩේ දිගටම කරගෙන ගියා.ටේහ්යුන්ග් කරන දේ දකිද්දි කුකී අකුණක් ගැහුව වගේ ටේව එයාගෙ බෙල්ලෙන් අය්න් කරා.ටේහ්යුන්ග් ඒත් එක්කම කුකීගෙ මූණ දිහා ප්රශ්නාර්ථ ස්වරූපයෙන් බැලුවෙ ඇය් එහෙම කරේ අහන්න වගේ.කුකී තොල් දෙකත් තදින් හපාගෙම හය්යෙන් හුස්ම අරන් එයාගෙ ඉන තදින් අල්ලන් ඉන්න ටේගෙ අත අය්න් කරල ටේගෙ උකුලෙන් හිමීට අය්න් උණා.
ටේහ්යුන්ග් ගෙ අනිත් පැත්තෙන් වාඩි වෙලා සද්ද නැතුවම කුකී එයාගෙ මූණට වැටිල තියෙන කොන්ඩෙ හදාගෙන කරෙන් පහලට වැටිල තියෙන එයාගෙ රෝස පාට ටීශර්ට් එකත් හරියට හදාගද්දි.ටේහ්යුන්ග් කුකී දිහා බලාගෙන හිටියෙ එකපාරටම කුකීට මොකද්ද උණේ කියල .ඒත් එක්කම රෝස පාට තෙත තොල් දත් වලින් තද කරගෙන බිම බලාගෙන ඉන්න කුකීගෙ ඔඩොක්කුවෙ තියන් හිටපු අත උඩින් ටේ අත තිබ්බා.
"කුකී...."
"කුකී..."
"අපි හෙට කතා කරමු මට කාමරේට යන්න ඕනි.."
ටේහ්යුන්ග් කුකීට කතා කරත් කුකී ටේගෙ මූණ දිහා නොබලම එහෙම කියල තද රතු වෙලා තිබ්බ මූණත් හංගගෙන එයා ඉක්මනට උඩට දිව්වා.ටේහ්යුන්ග් එතනම ඉදන් කුකී යන දිහා බලන් හිටියෙ එයාගෙ හිතත් වරදකාරී හැගීමකින් වෙලෙද්දි .
YOU ARE READING
My Wattpad Lover (Taekook)✔️
Fanficටේහ්යුන්ග් ට ඒ බකට් හැට් එකේ අය්තිකාරයා අදුරගන්න පුලුවන් වෙය්ද?