26>

534 86 21
                                    



දෙන්නම හිටියේ Amusement park එකේ කුකීට amusement park එන්න ඕනි කිව්ව නිසා ටේ එයාව මුලින්ම එක්කන් ආවෙ එතනට.හැබැයි එතනට ආපු ගමන් කුකීට ටේවත් අමතකය් පොඩි එකෙක් වගේ එහෙට දුවනවා මෙහෙට දුවනවා ආයෙ දුවන් ඇවිල්ල ටේගෙ අතේ එල්ලෙනවා කෝලම් කෝටියය් ඉතින් ...ටේවත් ඇදගෙන කුකී පැයක් විතර park එක පුරා ඇවිදල enjoy කරා.....ටේත් හොදට විනෝද උනා.

ටික වෙලාවකට පස්සෙ ටේගෙනම් දිව බාල්දියක දාගෙන යන්න පුලුවන් තරමට ඇදිලා තිබ්බෙ කුකී එක්ක එහෙ මෙහෙ දුවලය් play කරලය්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටික වෙලාවකට පස්සෙ ටේගෙනම් දිව බාල්දියක දාගෙන යන්න පුලුවන් තරමට ඇදිලා තිබ්බෙ කුකී එක්ක එහෙ මෙහෙ දුවලය් play කරලය් ...එයාට ගොඩක් මහන්සිය්.හැබැයි කුකීටනම් ගානක්වත් නෑ ටේ ලග තියෙන බෙන්ච් එකෙන් වාඩි වෙලා හති අරිද්දි  එයා ටේ ඉස්සරහ හිටගෙන ඉනටත් අත් දෙක ගහගෙන park එක දිහා බලන් හිටියෙ හිනා වෙවී...එයාට ගොඩක් සතුටුය් මෙහෙම කාලෙකින් හොදට enjoy කරන්න පුලුවන් වෙච්ච එක ගැන.අවුරුදු ගානකින් තමා එයා මෙහෙම හිතේ හැටියට එලිය ඇවිල්ල සෙල්ලම් කරල සතුටු වුනේ.

"කුකී........"

"අහ්....?"

"දැන් යමු නෙහ්?park එකේ ගොඩක් ඇවිද්දනෙ .."

ටේ කිව්වෙ තාම ලාවට හති අරින ගමන් හිටන් එයා දිහා බලන් ඉන්න ජන්කුක් දිහා බලාගෙන.

"උම්ම්ම් හියුන් අපි අනිත් පැත්තට ගියේ නෑනෙ...එක්කො කමක් නෑ ඔයාට මහන්සිනෙ අපි වෙන දවසක ආයෙ එමු..."

කුකී මුල් ටික කියාගෙන එද්දි ටේට ආයෙ දාඩිය දැම්මත් අන්තිමට කිව්ව දේ නිසා සැනසීමෙන් හුස්මක් පහලට දැම්මා.මොකද තව අඩියක්වත් එයාට කුකී එක්ක දගලන්න පනක් තිබ්බෙ නෑ.අනික කුකී හිමින් ඇවිදිනවනම් කිසි ප්‍රශ්නයක් නෑ මෙතන ප්‍රශ්නෙ කුකී කගවේගෙක් වගේ දුවගෙන ටේවත් ඒ වේගෙන් ඇදගෙන යන එක.ඒකය් ටේට ඔච්චර මහන්සි......
(සමහර දේවල් කරද්දිනම් මෙයාට මහන්සි නැති වෙය් හැබැයි .🙂.)

My Wattpad Lover (Taekook)✔️Where stories live. Discover now