"එහෙම ක්...කියන්නෙපා....... ඔ..ඔයා බොරු කියන්නේ..... චේබල් මට තවදුරටත් ඔයි දේවල් අහං ඉන්න ඕන නෑ!!!!!"
කෙල්ල අත් දෙකෙම කන් දෙකට තදකරන ගමන් දණින් වැටිලා කෑ ගැහුවෙ
සෝෆා එකේ වාඩි වෙලා man spread කරං ඉන්න යුන්ගිගෙ කකුල් ලඟ දණින් වැටිලා.....
කෙල්ලගෙ ඉකිගැසීම් කොල්ලාගෙ කනට ලාවා වක්කරනවා වගේ වෙද්දි smirk කරං කෙල්ල දිහා නපුරු බැල්මකින් බලං හිටපු යුන්ගි කේන්තියෙන් කෙල්ලගෙ නිකට ගාවින් අල්ලලා ඇදලා අරං කොල්ලා දිහාට ජීහාගෙ කඳුලු වලින් තෙත් වෙලා ගිය මුහුන හරවගත්තෙ යුන්ගිගෙ ඇස් කෙල්ලගෙ අසරන උනු මුහුන වටේම සැරිසරද්දි.......
හිත ඇතුලෙන් කීරිගැහෙන තරමට රිදිල්ලක් එද්දි ඇස් රතු කරං කොල්ලා ජීහා දිහා බලං කෑ ගහන්න ගත්තෙ ජීහා මේ ලොකු මන්දිරේ ඇතුලෙ කිසිම ආරක්ශාවක් නැති මුර්ගයෙක් එක්ක තනි උනා වගේ බයක් කෙල්ලගෙ හිත ඇතුලෙ ඉපදෙද්දි......
"ඇත්ත රිදෙනවා තමයි යකෝ!! රිදෙනව තමයි!!....
උබ මොකද්ද උබ ගැන දන්නෙ හාහ්??!...... තමුසෙ චැනාගෙ ඔම්මාගෙන් බඩින් ඉපදුනු එකියක් නෙවෙයි!........ උබ හිතන්නෙ මං කියනදේ බොරු කියලද හහ්?...... මං උබට වඩා වැඩිමල් ..... මං ඇස් දෙකෙන් දැක්කා උබවත් උස්සගෙන බැන්ග් අන්කල්ගෙ, අන්කල්ගෙ අප්පාගෙ කකුල් දෙක ළඟ වැඳ වැටුණු උබෙ ඔම්මාව...... oops sorry තමුන්ගෙ so called අප්පාගෙ අනියම් බිරිඳව...... හහ්!
මට තියෙන ප්‍රශ්නෙ මෙතන එච්චර ලොකු වත්කම් තියෙන තමුසෙගෙ සීයා චැනාටවත් ලියලා තිබ්බෙ නැති ඒ properties ඔක්කොම උබ වගේ අවජාතක එකියෙක්ගෙ නමට ලිව්වෙ ඇයි කියලා......... හහ්.... මට මතකයි ඒ දවස් වල කතා ගියා උබ වදපු අම්මා වටේ යන එකියෙක් කියලා..... ඒත් මොනා කරන්නද ...... කාලෙත් එක්ක මිනිස්සුන්ට අමතක වෙලා ජීහා කියන්නෙ bang family එකේ පුරුකක් නෙවෙයි කියන එක.......
උබට මේ ඇත්ත දරාගන්න බෑ නේද??.... ඒත් මේක තමයි ඇත්ත..... ඕක උබ හැර family එකේ ඔක්කොම අය දන්නවා...... උබේ ඔප්පා චැනත් !.....
පුදුමයි ආන්ටි උබට මේ දේ කිව්වෙ නැති එක ...... මොනා උනත්
උබ විඳවන්න ඕන ජීහා.......!!...... තමුසෙ දන්නවද මං regret කරන්නෙ මොකද්ද කියලා??..... තමුසෙ වගේ එකියක් ආයෙත් මැරි කරපු එක!!!.... මගෙ මැනිකගෙ අහිංසක හදවත තමුන් ව්ගේ මැරෙන්න හිටපු එකියකට දුන්නු එකට!!......... මගෙ දෑහැට නොපෙනී පලයන් ගෑනියෙ යන්න!!..... ශිට්!! කාලකන්නි කමට අප්පාටත් ඕන උනා මේකිව මගෙ කරේ ගහන්න ශිට් ශිට්!!!"
YOU ARE READING
Too Numb To Recognize : A Tale Of An Unwanted love || MYG
FanfictionLife is numb.... Love is numb.... It will take sometimes to realize every single feeling , every single emotion..... For him, "She was good enough to fuck But she's not worthy of his love......" what if they took forever to realize those tiny litt...