දකුණු කොරියාව හා චීනය යනු එකිනෙකට යාබදව තියන රටවල් දෙකක්. විවිධ හේතු නිසා මේ රටවල් දෙක අතර නිතරම යුද කටයුතු පැවැත්වුණා. බොහෝ විට එයින් චීනය ජය ලැබුවත් කොරියානු රජු වූ වන්ග් මින් හෝ ට අවශ්‍ය උනේ කෙසේ හෝ චීනය සතු දක්ෂ යුධ සැලසුම් හා අවි නිෂ්පාදන ක්‍රම දැන ගැනීමටයි.
එහි පළමු පියවර ලෙස ඔහු තම බිරිඳගේ පළමු කසාදයේ පුත් wang yibo ව චීනයේ කුමරු Xiao Zhan හට යෝජනා කරනු ලැබූයේ එය සාම ගිවිසුමක් ලෙස ලෝකයාට පෙනෙන අාකාරයටයි.
නිරන්තරයෙන් කොරියාව සමග අැති වන යුධ වලින් වූ පාඩුව දෙස සලකා බැලූ චීන රජුද තම පුතුගේ කැමැත්ත නොවිමසාම මෙයට කැමැත්ත පල කර සිටියේ මෙලෙස හෝ යුධ නැවතී ඉදිරියේ දි අැතිවන ගැටලු වළක්වාලීමටයි.
In N.korea palace
Yibo's roomYibo💚
Yibo's Mother🙍🏻♀️
Yibo's step father🧔🏻🙍🏻♀️Yibo ලෑස්ති වෙනව zhan ව marry කරන්න. හෙට තමුන්ල දෙන්නගෙ wedding එක. මේක අනිවාර්යයෙන් ම වෙනවමයි. ඒක නිසා විකාර කරන්න නම් ලෑස්ති වෙන්න එපා.
💚අම්මා... මන් මෙච්චර දවසක් ඔයාලා කියන හැම දේම කරා. එ්ත් මේක කරන්න බෑ. එයත් පිරිමියෙක් මාත් පිරිමියෙක්. මම gay නෙමේ. අනිත් එක මම එ් මනුස්සය සුදු ද කලු ද කියන්නවත් දැකල නෑ. එහෙම මනුස්සයෙක්ව මම කොහොමද කසාද බඳින්නෙ.
🙍🏻♀️කතා වලින් වැඩක් නෑ yibo කියවන්නැතුව ලෑස්ති වෙනවා marrage එකට. තමුන් gay නෙමේ වෙන්න පුළුවන්. එහෙනම් තමුන් gay feelings ඇති කර ගන්නවා. එ්ක මට අදාළ නෑ.
එතනට පැමිණි මින් හෝ රජු,
🧔🏻චීනෙ හැම අතින්ම අපිට වඩා බලවත්. මෙච්චර දවසක් තිබ්බ යුද්ධ වලින් අපිට කොච්චර නම් පාඩුවක් උනාද.මේක තමයි එ් ඔක්කොම නවත්තන්න තියන එකම ක්‍රමය. තමුන් අනිවාරෙන්ම අරූව බැඳල මාලිගාව අස්සට රිංගන්නම ඕනේ. ඊට පස්සෙ උන්ගෙ ඔක්කොම යුධ සැලසුම් අපිට එවන එකයි තමුන්ට කරන්න තියෙන්නෙ.
YOU ARE READING
Enemy Princes
Fanfictionඑකිනෙකට සතුරු රාජ්‍යයන් දෙකක්⚔️ විවිධ අරමුණු නිසා අැතිවන රාජ්‍යන් දෙක අතර විවාහයක්💍 කුඩා කල සිට ම මව්පිය සෙනෙහස අහිමිව වේදනා විදින හිතකට කවදා හෝ සෙනෙහසක්, අාදරයක් හිමි වේවිද?❤️ අවසානයේ රාජ්‍යයන් දෙකෙහි අරමුණු ඉටු වේවිද? ඔවුන් ගේ අවසානය කෙසේ...