ලෑස්ති උනු ශාන්යිබෝ හොයන්න අාපු සැන්රන් ට දකින්න ලැබුණු දර්ශනයෙන් අැස් දෙකට කඳුලු අාව. ලෝකෙ තියන ලොකුම වේදනාව වාඳල මේලොකෙට බිහිකරලා පොඩි කාලෙ ඉඳන් හදා වඩා ගත්ත දරැවා මෙච්චර ලොකු වෙලාද කියල හිතුන අැයගේ එදා ඉඳන් උනු දේවල් මතකෙට අාවෙ කදුලු බින්දු එක දෙක පහලට එමින්...
රැජිනියත් එක්ක උත්සව ශාලාවට අාපු යිබෝටයි ශාන්ටයි දකින්න ලැබුණෙ රතු පාටින් සරසල තියන රතු පාට ලෝකයක්.
YOU ARE READING
Enemy Princes
Fanfictionඑකිනෙකට සතුරු රාජ්‍යයන් දෙකක්⚔️ විවිධ අරමුණු නිසා අැතිවන රාජ්‍යන් දෙක අතර විවාහයක්💍 කුඩා කල සිට ම මව්පිය සෙනෙහස අහිමිව වේදනා විදින හිතකට කවදා හෝ සෙනෙහසක්, අාදරයක් හිමි වේවිද?❤️ අවසානයේ රාජ්‍යයන් දෙකෙහි අරමුණු ඉටු වේවිද? ඔවුන් ගේ අවසානය කෙසේ...