Happy birthday zhan ge🎂
හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන නිරෝගිමත් උපන් දිනයක් වේවා ඔයාට💐
_______________________________
එහෙම කෑ ගහපු zhan ගෙ අැව්ල්ලා මාව අැදල අැදෙන් බිමට දාන්න හදනවත් එක්කම උනේ මගේ දකුනු කකුල ගොස් වේගයෙන් zha gege ගෙම කකුල් දෙක අතර ස්ථාන ගත වීමයි....
#*&+@%....
මන් අහල වත් නැති වචන තොගයක් පිට උනේ zhan ගගා අත් දෙකෙන්ම එතන අල්ලන් බිම ඉඳගන්නවත් එක්කම.
Zhan pov❤️
සුද්ද චීන(සුද්ද සිංහල chinese වලට අාදේස කරාම සුද්ද චීන හරිත😌) පිට කරපු මන් එතනම වාඩි උනේ එ් දීපු පයින් පාරට මට තරු මන්දාකිනි අැතුලු මුලු විෂ්වයම පේන්න ගත්ත නිසා.
Zhan gege ඔයා හොඳින් නේද. මන් බලන්නද. ඔයාට අමාරුද. අනේ ඉතින් මන් හිතුවෙ නෑවෙ එච්චර අමාරු වෙයි කියල.
තොට පිස්සුද යකෝ. මාව මරා ගන්න එහෙම අදහසක් වත් තියනවද උඹට.
ඉහික්. එදා martial arts training වලදි ඔයාමනෙ කිව්වෙ තමන්ගෙ අාත්මාරක්ෂාව තමන් සලසගන්න ඕනේ කියල. ඉහික්.මට බය හිතුන නිසා මන් එ්කනෙ ඉතින් කරේ. අැ.. අැයි දැන් බනින්නෙ.
අනේ අම්මපා මූට උගන්නපු මට කවුරු හරි ගහපන්කො පොල්ලකින් ඔලුවටම.
ඉහික්.
Oh. ෂිට්. හැම එකටම කඳුළු ඉස්සර කරගන්නවා මේ පොඩි එකා.එ් puppy eyes වලින් කදුලු බින්දු වැටෙනකොට බලන් ඉන්නෙ කොහොමද යකෝ.
හැම එකටම කදුලු ඉස්සර කර ගන්නවා. නවත්තපිය අඩන්න හදන එක දැන්. මට අැති අමාරුවක් නෑ.දැන් වත් ගිහින් change කරන් එන්න.
YOU ARE READING
Enemy Princes
Fanfictionඑකිනෙකට සතුරු රාජ්‍යයන් දෙකක්⚔️ විවිධ අරමුණු නිසා අැතිවන රාජ්‍යන් දෙක අතර විවාහයක්💍 කුඩා කල සිට ම මව්පිය සෙනෙහස අහිමිව වේදනා විදින හිතකට කවදා හෝ සෙනෙහසක්, අාදරයක් හිමි වේවිද?❤️ අවසානයේ රාජ්‍යයන් දෙකෙහි අරමුණු ඉටු වේවිද? ඔවුන් ගේ අවසානය කෙසේ...