4

199 37 14
                                    

Jungmi pov

නිවාඩු දවසට ඇයි හැම ඔම්මම කන ලග බඩු පොලේ ගන්නේ . ඇයි යකූ මන් නැගිට්ටම තමා අනිත් අයට කරදර වෙයි කියලා හිමින් වැඩ කරන්නේ . ඒකට මෙයාලා . අසාදාරන ලෝකේ .

නිවාඩු කියලා චිල් එකේ ඉන්න ගියාට කොහෙද ඉතින් හෙන වදිනවනේ . ඔය වෙලාවට තමා දහයේ සාහිත්‍යය පොත මතක් වෙන්නේ . පැනි වරක ගහටත් හෙන වදින කතාව (mtk nttm ghin ptm krpiyw)

ගානට ෆෝන් එක අරගත්තා විතරයි මුලම මෙසේජ් එක

Unknown

8 ට pub.. library එකට

යකෝ මට මොකේ අමාරුව කියලා හිතුවද මූ . ඉන්න . ඉන්න . පොඩ්ඩක් ඉන්න . දෙයියනේ තාරාවා .

සනිකව වෙලාව බැලුවම තමයි දැක්කේ අටට දහයයි කියලා . මගේ දෙයියෝ

ඇදුමක් දාගෙන ඇගේ ගාන ක්‍රීම් එක මූනෙත් ගාගෙන සෙන්ට් එකත් එහෙම් මෙහෙන් හලන් අමතක නොකර කෑම එක්කුත් අර දිව්වා දිවිල්ලක් . සොනික් මගේ බෝයි ප්‍රෙන්ඩ් නිසා හොදයි .

මන් යනකොටත් බොසා ඉදගෙන ඉන්නවා . හුම්.. පොර හැන්ඩී කලර් කිට් වලට .ආව්ස් ආව්ස් ගෑනු හිත සසල වෙලා වගේ .

පැය බාගයක් සාමකාමිව ගනන් හදන්න ඇති . ඒත්..

"තමුසෙට ගනන් කියල දෙනවට වඩා හොදයි හරකෙක්ට ජ්‍යාමිතිය උගන්නනවා "

" _ඇයි යකෝ මට පුලුවන් නම් හරකෙක්ගෙන් ඉගෙන ගන්න මුට බැරි වෙයි ඈ කියලා දෙන්න_" ඕව ඉතින් සිතලු විතරයි . හුම්..

After 2hr

."මේ ජිමිනෝ දවසම කරන්නද ලෑස්තිය "

" නැත්තම් කොහොමද ඊලග ටෙස්ට් එකට කලින් සිලබස් ඉවර කරන්නේ " කතාරාවා ඕනවට එපාවට කිව්වා . මොක උනත් පොර මරු ගුරුවරයා ඈ . නම්ජූන් සර් ගෙන් පස්සේ හිතට අල්ලපු එකම ගනන් ගුරුවරයා .

"අනේ ජිමිනෝ ලයිබ්‍රරි එකට අද ගොඩක් අය ඇවිත් නේ . " මන් හිමීට කිව්වා .

ඇත්තටම මේ වෙනකොට තාරාවගෙ දෙපැත්තෙයි මට දෙපැත්තෙයිත් මිනිස්සු ඉදගෙන හිටියා .

මගේ මෝඩ කම ප්‍රදර්සනය වෙනවට අකමැති නිසා පුටුවටම ඇලිල හිටපු තාරාවවත් ඇදගෙන මම එලියට ගියා

"දැන් මොකද කරන්නේ" මන් තාරාවගෙන් ඇහ්වා

"ඔයාට ඕනෙ නම් අපේ ගෙදර යන්"

බොසා කිව්වත් හරි මගේ කෙලත් පිට උගුරේ ගියා . ඒක දැකල ජිමිනගෙ ඇස් බෝල උනා අනේ අනේ මගේ ගෑනු හිත ආයෙ සසල උනා .

"නෑ නෑ මෝඩි එහෙම එක්කට නෙවේ කිව්වේ" එයා බය උන පාර එක දිගට කිව්වා .

"ඒත් ඔයාගේ ගෙදර අය '

"වෙන අය එන්නේ නැත් තැනකට යමු"

එයා කිව්වට්ග් හරි මට බය හිතුනා . මොක උනත් එයා කොල්ලෙක් . කෝම විස්වාස කරන්නද . ඒත් ඉතින් එයා එහෙම කෙනෙක් නෙවෙ නෙ . කෝකටත් කියලා මගේ ගාව පොඩි පිහියක් තිබ්බ නිසා එයා එක්ක යන්න එකග උනා

"හැබැයි ඔක්කොටම කලින් කාලා යමු" මන් ඉතින් මගේ හුරතල් මූන දාලා කිව්වා

මේ මිනිස්සු හිතන්නේ මන් හිතලා හුරතල් වෙනවා කියලා අනේ . ඒම නෑ . ඇත්තටම හිටපු ගමන් ඕක ස්වබාවිකව වෙනවා .

.

.

.

. ජිමිනා  යනවා මන් පස්සෙන් එනවා ජිමිනා යනවා මන් පස්සෙන් එනවා ජිමිනා යනවා මන් පස්සෙන් එනවා .ඇයි මන්දා එයා නොන්ඩි ගහනවා වගේ. කෝමහරි අන්තිමේදි එයාම නැවතුනා තැනක . හරි නිදහස් පාටයි . යකූ මෙයා මාව අහවල් එක්කටද ට්‍රීහවුස් එක්කට එක්කන් ආවේ .

"ඇයි මෙතන" මන් මූනත් තලපයක් කරන් ඇහුවා

"ඔයා බයයි නේ ගෙදර යන් කිව්වම ඉතින් මෙතනට ගෙනාවා . මිනිස්සු පිරිලා නිසා අවුලක් නැ නේ ?" චිමීත  මගේ මූනට එබිලා ඇහුවා

"අවුලක් නෑ අවුලක් නෑ කන්න දෙනවනම්"

මන් එහෙම කිව්වත් හරි මේකා එරෙව්වා එරවිල්ලක් . අමෝ සූබරකුත් ආවා .

ඒ ට්‍රී හවුස් එකේ ඉඩ තියෙනවනේ . යකෝ වතුරත් තියෙනවා ..🥹

Miracle | PJMWhere stories live. Discover now