10

178 30 9
                                    

මතකනේ ජිමින්ගේ රූපෙන් ඉන්නේ ජන්මි . ජන්මිගෙ රූපෙන් ඉන්නෙ ජිමින් )

Jungmi pov

'සැහ් මේ චිමීත මොන ලබ්බේ ගිහින්ද මන්දා . ' තමන්ටම කියාගන්න ගමන් කෙල්ල ස්කූල් එක වටේ අඇස් යැව්වා . එතකොට තමයි ජිමින්ව දැක්කේ

" චිකේ මගේ රූපේ අච්චර අවුල්ද ඒයි . දුවගෙන එන විදිහට යට අඇදුන් අඇදලත් නෑ වගේ . අනේ ජිමින් දුවන්න එපා මගේ අවයව ගැලවෙයි .අයිශ්!! " කෙල්ල තමන්ටම කියා ගත්‍ය්හා .

ඒත් ඔක්කොටම කලින් ජිමින් එයාව අඇදගෙන ගියා රූෆ් ටොප් එකට . ඒත් ඉතිම් මේක අනිත් අය නම් දැක්කේ ජන්මි , ජිමින්ව අඇදගෙන යනවා වගේ .

" කියනවා තමුසේ මොකද කරේ . තමුසේ මායාකාරියෙක්ද මට මගේ අඇග ආයේ දෙනවා . අඇයි අඇයි මටම ! " කොල්ලා කෑ ගහන ගමන් බිම ඉදගත්තා .

"උත්තර දෙනවා!!"

ඒත් කෙල්ලට නම් අමුතුයි . තමන්ගේ රූපේ තමන්ටම බනිනවා . ඒ මදිවට කදුලුත් එනවා . හොටුත් ආවද කොහෙද . ඊයා .

" මි ම් මියනේ " ආයෙමත් ජිමින් කිව්වගෙන් පස්සෙ තමයි කෙල්ලට මතක් උනේ මෙච්චර වෙලා සාම්ත කොලුවා බැන බැන නේද හිටියේ කියලා .

" ආ කමක් නෑ " එහෙම කියන ගමන් කෙල්ල අනිත් පැත්ත බලාගත්තේ අඇත්තටම එයාට අඇහුනේ නැති නිසා . මොකෝ තමන්ම තමන්ට බනිනවා දකිද්දි මූනේ වැරදි හොයන් නැතුව වැහි නැටුම නටන්න ඒ .

හැබැයි කෙල්ලගෙව් හැසිරීමට නම් කොල්ලා ටිකක් සතුටු උනා .

" මෙහෙමයි චිමීත- මන් කිව්වේ ජිමින් . මන් මායාකාරියෙක් නෙවේ ඒක අහන්න පුලුවන් ගොන්ම ප්‍රශ්නයක් . මගේ නහය යසට තියෙනවා බටකොල ආච්චියෙක්ගේ වගේ නැතුව "

" අනිත් එක තමා මේ කෙහෙම්මල් නිසා purple rain එක බලාගන්නත් බැරි උනා . සෙම්ද " කෙල්ල එහෙම කියාගෙන මූන අඇද කරගත්තා . අන්න ඒ වෙලේ තමා චිමීතගේ අහ් නෑ නේ .ජන්මිගෙ මොලේ ස්නායු වැඩ කරලා චිමීතට උත්තරේ හම්බ උනේ

" ජන්මි . ඒ ඒ එදා නේද . ඔයාගේ මගුල් වැස්ස " කොල්ලා කිව්වේ අඇස් ලොකු කරගෙන . ඊහ් ජන්මිට කලන්තේ වගේ එයාගෙම කැත මූන දැකලා .

" ඒක එහෙම නම් අපිට මාස තුනක් ඉන්න වෙනවා ජිමින් . ඒත් දැන් කොහොමද මන් දන්නේ නැති අය එක්ක ඉන්නේ "
කෙල්ල එච්චරයි කිව්වේ කොල්ලා කෙලත් ගිල්ලා .

" අහ් ම්.. වයසක පිරිමි කෙනෙක් ඉන්නව නම් ඒ අප්පා . තව ලොකු හ්‍යුන්ග් කෙනෙක් ඉන්නවා . එයා ජන්වොන් සහ ටේමින් දෙන්නම මගේ step brothers ලා " කොල්ලා ඊලග වාක්‍යට යන්න කලින් ලොකු හුස්මක් ගත්තා

" මන් අප්පා එක්කවත් පවුල එක්කවත් සම්බන්දයක් නෑ ජන්මි . අප්පා බනීවී . ඒවා ගනන් ගන්න එපා . එතකොට හ්‍යුන්ග් කොච්චර තරහ අඇවිස්සුවත් ඉවසන් ඉන්න " ජිමින් එහෙම කියලා කට වහ ගත්තා . නෑ කොල්ලට ඔය විස්තර කියන්න ඕන කමක් තිබ්බේ නෑ . ඒත් මොනා කරන්නද .නොකියා ඉන්න බෑ නේ .

මේ අතරේ ජන්මිට කොල්ලගේ හැසිරීම තේරුනා . ඉතින් එයා එයාගෙ එහා ගෙදර අයගෙ ඉදන් තමන්ගේ කාමරේ ඉන්න සුමනපාල ගැන වෙනකන්ම ජිමින්ගේ කන් පුරවව්වා .

කාටවත් නෝට් වෙන්න නැතුව අඇති කෝල්ඩ් ප්‍රින්ස් තව කෙනෙක් කතා කරන එක පොඩි හිනාවක් එක්කම අහගෙන ඉන්නවා කියලා . ඒත් ඉතින් ඒ හිනාව පේන්නේ ජන්මි හිනා වෙනවා වගේ නේ .

" අනේ ජන්මී!! . මන් මන් අර අඇදුම අදින්න දන් නෑ . !" cute pout එක්කුත් හදාගෙන ජිමින් කෑ ගැහුවා .
අයිශ් තප්පරේකට කලින් සීරියස් ඉදලා දැන් පොඩි එකෙක් වගේ . චිමීත නම් ෆුල් ඔෆ් සප්‍රයිසස් අනේ .

" අනේ සාම්ත කොලුවෝ . වදින්නම් ඒක අඇදගෙන එන්න දෙයියෝ . මට අන්දවන්න බෑ . වීඩියෝ හරි බලාගෙන අදින්න මගේ දෙයියෝ " ජන්මි බාගෙට අඩන ගමන් කිව්වා .

"අනිත් එක අඇග දිහා බලන්න එපා . ඕන නැති තැන් අල්ලන්නත් එපා . " කෙල්ල එහෙම කිව්වේ අහක බලාගෙන . ශිට් ලැජ්ජයීඉ

" අනේ ජන්මි මට බෑ . ඔන් නම් මන් නාන්නේ නැතුව අඇදුම් මාරු කරන්නේ නැතුව මාස තුන ඉන්නම් " කොලල දැඩි ලෙස කිව්වා .

" චිමීත ඔය මගෙන් අහගන්න තමයි" කෙල්ල එහෙම කියනවා එක්කම ආයෙමත් ජිමින් සීරියස් උනා .

" ජන්මි ඔයා මන් විදිහට හැසිරෙන්න පිට තැන් වලදි " කොල්ලා එහ්ව්ම කිව්වා



කවුද ඔයා ජිමින් . ..








මන් දන්න කෝල්ඩ් ප්‍රින්ස් නෙවෙයි ඔයා ?

TBC

අයිශ් මේක මොන්ගල් අඇති . ගනන් ගන්න එපා මන් නෑදෑයෝ ගොඩක් අස්සෙ ඉන්නෙ . තඩි වලක් හාරගෙන ඒක අස්සට පනින්න තරම් හිතයි!! . අනේඒඒ මට ගෙදරට වෙලා ඉන්න තිබ්බා ! :(

Miracle | PJMWhere stories live. Discover now