9

162 28 6
                                    

Jungmi pov

අඇත්තටම චිමීත ගැන හිතන්න කවුරුත් නැද්ද . මන් අහන්නේ අච්චර උන තියාගෙන ජබර කලන්තේ දානකන් ගෙදර අය පිට්ටු කෑවද . මේවා හිතන එක ජ්‍යාමිතියටත් වඩා අමාරුයි . අපරාදි මගේ ඔලුව මහන්සි කරන්නේ .

ජිමින් ගැන හිතන එක නවත්තලා නිදාගන්න ඕනේ සෙරප්පුව කැත ඔප්පව වත් හීනෙන් දකින්න . හුම්..

.
.
.

හැමදේම සන්සුනව උනා එක පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක් විදිහටත් ගෑනු කෙනා පිරිමි කෙනෙක් විදිහටත් කෑ ගහන්න කලින්.

උදෙන්ම නැගිටපු ජිමින් වගේම ජන්මිත් යටි ගිරියෙන් කෑ ගහන්න ගත්තේ තමන්ගෙම රූපේ කන්නාඩියෙන් දැකලා . මල කෙලියයි සාම්ත .

අන්ද්වේ මේක වෙන්න බෑ . නෑ නෑ නෑ

" මන් කොහොමද ජන්මි උනේ . දෙයියනේ  පපු ප්‍රදේශෙත් ලොකුයි .  මේ එයාගෙ ගෙදරද . කෝ මගේ ගෙදර . මන් එතකොට කෙල්ලෙක්ද . දැන් ජන්මි මමද ?. අන්ද්වේඒඒඒඑ!! "

කාමරේ දෙවනත් වෙන්න කෑ ගහපු ජන්මිගෙ රූපෙන් ඉන්න ජිමින් එලියට යන්නයි ලෑස්ති උනේ . ඒ

" jungmi . තමුන් ඔහොමද එලියට යන්නේ . චාරයක් නැද්ද " කියන වචන ටික අඇහෙනකන් විතරයි .

" හ් හරි "  කියපු ජිමින් ආයෙමත් කාමරේට ගියා .

අයිශ් . ඒ ජන්මිගෙ ඔම්මද . එතකොට මන් මොනාද අදින්න ඕනේ . අනික කෙල්ලොන්ගෙ අඇදුම් . ආහ්.... ඒකත් අර පපු ප්‍රදේශෙට අදින අඇදුම්!! අන්ද්වේ!! මේක මහ නරක හීනයක් . නෑ නෑ ජරා හීනයක්

ලෝකෙ එක තැනක ජිමින් ඉහත පරිදි උදාර වැකි කියද්දි තව තැනකිනුත් ඒ වගේම උදාර වැකි අඇහුනා .

jungmi pov

මොන @%% ද මේ . මම කොහොමද ජිමින් උනේ . කෝ මගේ බෝල පස්ස . එතකොට අඇයි යකූ මගේ අත් ලොකු . එතක්ට දැන් ජිමින් මමද .

හිහ් . ජන්මිට අඇඩෙන අස්සෙව් හිනත් ගියා ජිමින් කෙල්ලෙක් වෙලා නේද කියලා මතක් උනාම . ඒත් අනිත් පැත්තට අඇඩුනා එයත් කොල්ලෙක් වෙලා නේද කියලා දැක්කම .

"උඹටත් යසයි ජන්මි"
තමන්ටම කියා ගත්ත ජන්මි අතට අහු උන ෆෝන් එකත් අරන් කාමරෙන් එලියට දිව්වා .

අදින්න ඕනේ මොන අඇදුම්ද . ඉන්නෙ කොහෙද කෙල්ලට කිසි ගානක් නෑ . හොද වෙලාවට ජිමින් පිජාම එකක් අදින් නැතුව නිදා ගත්තේ . නැත්තම් ජන්මි ස්කූල් එන්නෙත් ඒක පිටින් .

" අහ් අර ටේමින් නේද . එයා මොකද කරන්නේ . තව පිරිමි දෙන්නයි . යකෝ මේකෙ ගෑනු අය අඇත්තෙම නැද්ද "

තමන්ටම කියා ගත්ත ජන්මි එතනින් වේගෙන් ගියා . කවුරුත් එයාට කතා කරන්න වද උනෙත් නෑ නේ ඉතින් .

වෙන වෙලාවක වගේ නම් ජන්මි , චිමීතගෙ six pack බලන් පැනි හයි . ඒත් මේ වෙලේ නම් ෆුල් පැනික් මූඩ් එකක .

Miracle | PJMWhere stories live. Discover now