Fate - 04

20 3 4
                                    

ටේහියුන්ගේ ඇල්බම් එකේ උණුසුම එක්ක පිස්සු හැදිලා ඉන්නේ චින්ගුස්ල 🥲

➖️➖️➖️➖️➖️➖️➖️➖️➖️➖️➖️➖️➖️➖️➖️➖️➖️➖️

ටේහියුන් POV :

ඉරිදා දවසෙම වගේ මන් ජිමින් එක්ක එයාගේ ඩාන්ස් එකේ වැඩ වලට උදව් කරලා ටිකක්‌ රෑ වෙලා හයිබ් එකේ ඩ්‍රයිවර් කෙනෙක්ටම කියලා ඩෝම් එකට දාගත්තේ මහන්සි නිසා.. කාර් එකේ එන ගමනුත් මන් හොදටම නිදි... හෙවි ඩයට් ප්ලැන් එකක් නිසා මේ ටිකේ මහන්සි දැනෙනවා වැඩිය්..

" සර් අපි ආව "

ඩ්‍රයිවර් අජුස්සි මාව ඩෝම් එකේ කාර් පාර්ක් එකෙන් දාල නැගිට්ටේව්වම එයාටත් තැන්ක්ස් කරලා මන් ඇතුලට ආවේ වොෂ් එකක් දාන් හොදට දොය්යන්න...

වොෂ් එක දාගෙන ඇදට ආවම කලින් තිබ්බ නිදිමත ටිකක් නැ වගේ නිසා මන් 4න් එක අරගෙන නොටිෆිකේෂන් චෙක් කරන්න ගත්ත...

" වෝ හූ!!  එයා එක්සේප්ට් කරලා.."

නිකන්ම මගේ කටින් පිට උනාම ලග හිටපු යෝන්ටන් මගේ මුණ දිහා බලලා ආයේ ඔලුව ඇදෙන්ම තියාගත්තා... අනේ පව් අප්පා මන් ටැනිට වද දෙනවා වැඩිය් නේද .... කමක් නැ පැටියෝ ටිකක් ඉන්නකෝ.. මේ වැයම ඔයාට අක්කි බබෙක් ගෙනල්ල දෙන්නනේ...

මැසේජ් එකක් දානවද? නැද්ද?
දානවද?
නැද්ද?
දානවද?
නැද්ද?

එක්කෝ හෙට ජේ කේ ගෙන්ම අහනව... පොඩි එකා දන්නවා ගානට කෙල්ලෝ බැලන්ස් කරන්න 😌.. හිච්චි මල්සරා 😌... අර පුංචි ජිමිනා පව්... උත් එක්ක ඉදලම පොඩි එකා ඌට වඩා යසට හැදිලා 😏
_______________________________________________

යෙෂි POV :

" බලනවා යෙලිෂා තමුන්ට ඇස් දෙකක් නැද්ද? මේ සේරම නිකන් මුසල බිම් ගෙවල් වගේ තැන්. මුසල පාටයි දැක්කත්, ඔයාව විස්වාස කරලා මන් ඩබල් චෙක් කරන්නේ නැතුව අප්‍රූ කරා.. දැන් ලොකේෂන් වල වැඩ පටන් අරගෙන.. කරුණාකරලා මේ දැන්ම ඔයා ගිහින් පර්සනලි චෙක් කරන්න කොහොමද වැඩේ වෙන්නේ කියලා... පුංචිම හරි වැරැද්දක් උනොත් ඔයාගේ සැලරි එකෙන් මන් සේරම කවර් කරගන්න කියලා HR එකට ඉන්ෆොර්ම් කරනවා "

පේනවනේ මේ ඉන්නේ මගේ මැනේජර් මන් කෙලින්ම රිපෝර්ට් කරන්න ඕනේ මෙයාට.. මගේ ලොකේෂන් ටික හරි නැ කියන්න තරම් කිසිම වැරද්දක් නෑ.. පොට්ට තට්ටයෙක් අප්පා 😏 ඒත් ඉතින් මොකක් හරි දේකට කෑ ගහන්නත් එපැයි..
ඇදුමක් උනාම ගන්න මොඩල් වගේම ලොකේෂන් එකත් කස්ටමර් ගේ ඇස් දෙක ග්‍රහණය කරගන්න විදිහ බලපානවා... මේ වෙනකම් සේරම කරේ නිකන් සුදු පාට බිත්තියක් ලග, ඒක ලස්සනයි ඒත් මට ඕන විදිහට වැඩ දාන්න බැ නේ... මන් ඉතින් බොහොම අමාරුවෙන් අපේ හෙඩ් ඒ කිව්වේ මැනේජර් නෙවෙයි එයාට උඩ ඉන්න එක්කෙනා, ඒ මනුස්සය නම් මෙහෙම කෑ ගහන්නේ නැ හැබැයි 😏...මායි මදුයි එයාට කියන්නේ පුංචි තාත්තා කියල... එයා ලගට ගියොත් අපිට ජිවිතේ හදාගන්න උපදෙස් තමා ලැබෙන්නේ ගොඩක්.. මොනා උනත් හරි හොද මනුස්සයෙක් අප්පා.. ඉතින් එයාට කන්නලව් කරලා අපි දෙන්න ලොකේෂන් වෙනස් කරන්න අවසර ගත්තා.... ඒකට තමයි මෙයට ඩොන් වැහිලා තියෙන්නේ... මන් අහු වෙයි ඕවට...
අධෝවාතයක් තරම්වත් ගණන් ගන්නේ නැතුව මන් උඩ පැන පැන එලියට ආවේ ගමනක් සෙට් වුන නිසා... මටත් ඉතින් ට්‍රැවල් නම් ඕන දෙයක්...

ꌚ꓄ꂦ꒒ꏂꈤ ꎇꍏ꓄ꏂWhere stories live. Discover now