Fate - 11

15 3 2
                                    

ටේහියුන් ජිමින් සහ නම්ජුන් ලංකාවට එද්දී ටිකක් දවල් වෙලා... ආව ගමන් කාල නාල 3න් දෙනාම එයාලගේ රූම් වලට ගියේ පොඩි නින්දක් දාන්න..

ටේහියුන් යේෂි වැඩ කියලා දන්නවා උනත් මැසේජ් එකක් දාන්න හිතුවේ කෙල්ලව බලනකන් ඉවසිල්ලක් කොල්ලා ළග ඇත්තෙම නැති නිසා

" හායි බේබි.. කොහොමද ඔයාට මොකද කරන්නේ අද වැඩද ඔයා "

යේෂි හිටියේ මිටින් එකක නිසා ටේගේ මැසේජ් එක යේෂි දැක්කේ නැ... එයා වැඩ කරද්දී 4න් එක ඔබන්නේම නැති තරම්.. වැඩ අඩු වෙලාවකට තමා යේෂි මොබයිල් එක යූස් කරන්නේ

යෙශිගෙන් රිප්ලයි එනකන් බලන් හිටිය ටේට ඇගේ මහන්සිය නිසා එහෙම්ම නින්ද ගියා... ටේ ආයේ නැගිටිද්දී වෙලාව රැ 8ට විතර ටේ එහෙම්ම ජිමින්ගේ රූම් එක ළගට ගිහින් දොරට තඩි බාන්න ගත්තා

" මොකද යකෝ වද දෙන්නේ අද කොහෙවත් යන්න බැ නිදාගන්න ඕනේ ටේ"

ජිමින් තාම නිදිමත බේරෙන ඇස් වහගෙන ටේහියුන් දිහා බලලා කිව්ව

" හරි හරි කොහෙවත් යන්න ඕනේ නැ.. නම්ජුන් හියුන් කොහෙද "

" එයා කෙල්ලව මීට් වෙන්න යනවා කිව්ව බහිද්දීම...ඌට නම් පිස්සු බන් නින්දක් දැම්මෙත් නැ එහෙම්ම ගියා අර හිච්චි බිම් බොම්බේ හම්බෙන්න "

" මට‍ ඇතුලට එන්න දීපංකො බන් මොකද උබ දොර වහන් ඉන්නේ "

ටේ දොරෙන් ඇතුලට බෙල්ල දාන ගමන් ජිමින්ගෙන් ඇහුවා

" මේ මේ මුකුත් නැ බන්... මං උබේ රූම් එකට එන්නම්කෝ දැන් පලයන්කෝ"

ටේ ලාවට දොර අස්සෙන් ඔලුව දැම්මම ගර්ල් කෙනෙක්ගේ ෆ්රෝක් එකක් දැක්ක නිසා මුනත් අකුලන් ආයේ ජිමින් දිහා බැලුව

" හරි හරි බන් කම්මැලි නිසා ජොන්ට කියලා ගෙන්නගත්තා.. උබටත් ඕනේ නම් ජෝන්ට කියපන් ඉතින් මගේ දිහා බලන් ඉන්නේ නැතුව "

" අපෝ මට‍ එපා... උබ දන්නවනේ මං එ සබ්ජෙක්ට් එකේ වැඩිය නැ කියලා "

" අනේ නිකන් පලයන් ටේ... උබට වොඩ්කා එකක් බොන්න දුන්න නම් බලාගන්න තිබ්බා ගවුම් කැල්ලක් හොයන් යන විදිහ.... නිකන් මගෙන් මුකුත් අහගන්නේ නැතුව පලයන් රූම් එකට මං එන්නම් "

ꌚ꓄ꂦ꒒ꏂꈤ ꎇꍏ꓄ꏂWhere stories live. Discover now