Fate -14

17 3 5
                                    

යේෂි එක්ක කියව කියව ඉද්දි හොටෙල් එකේ ස්ටාෆ් කෙනෙක් මිල්ක් ෂේක් දෙක ගෙනල්ල දුන්නා.... ටේහියුන් ඒක අරගෙන යෙශිටත් දීලා එයත් මිල්ක් ෂේක් එක බොන්න පටන් ගත්තා වෙලාව පාන්දර 3ත් පහු වෙලා එක පාරටම ටේහියුන් මොකක් හරි මතක් වෙලා වගේ හිටගත්තා...

ටේහියුන් pov :

" යේෂි මං ඉක්මනට ජිමින්ව බලලා එන්නම්... ඌ මොනවා කරනවද දන්නේ නැ... හොදටම බිලා හිටියේ ඩයල් එක "

" අහ් හ‍රි ටේ... මං එන්න ඕනද "

" නැ නැ ඔයා ඕක බීලා ඇදට වෙලා ඉන්නකෝ මං ඉක්මනට එන්නම් මොකක් හරි තිබ්බොත් මට කෝල් එකක් දෙන්න හොදේ.... "

දඩ බඩස්  ගාලා රූම් එකේ දොරත් ඇරගෙන මං ජිමින්ට කෝල් එකක් ගත්තත් ඌ ආන්සර් කරේ නැ..

ඒත් එක්කම ජිමින්ගේ රූම් එක ලගින් යද්දී මට‍ රූම් එක ඇතුලෙන් ජිමින්ගේ 4න් එකේ සද්දේ ඇහෙනවා වගේ දැනුන... එහෙම්ම රූම් එක පැත්ත බැලුවම මං දැක්කේ දොරත් ලාවට ඇරිලා තියෙනවා...

එහෙම්ම මං රූම් එක ඇතුලට ගියා... ජිමින් නම් මෙලෝම පිළිවෙකට ඉන්න මිනිහෙක් නෙවෙයි උගේ ජොකා හිටන් ළග තිබ්බ පුටුවක... එ මදිවට කෙල්ලෙක්ගෙ බ්‍රා එකකුත් මෙසේ උඩ... ඇදුම් හැම තැනම...
වොෂ් රූම් එක පැත්තෙන් සද්දයක් ආව නිසා නිකමට ඔලුව දාල බැලුවම මු කෙල්ලත් එක්ක හොදටම ඩිස්ටි ඩිඩින් එකක් කරනවා.... මං එහෙම්ම අනික් පැත්තට හැරිලා උගේ රූම් එකේ දොරත් ලොක් කරලා එලියට ආවා... ඌට දැන් කතා කරාට වැඩක් නැ... වෙලාවට යෙෂිව එක්කගෙන ආවේ නැත්තේ.... වනචර පාත්තය 😏

මං එලියට ආව ගමන් ලිෆ්ට් එකේන් බැස්සේ නම්ජුන් එක්ක එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්...

" ටෙයුනා මොකද බන්.. උබට මොකද උනේ... කෝ ජිමිනා"

" අහ් ඌ ඉන්නවා හියුන්.... එන්නකෝ මගේ රූම් එකට යමු දෙන්නම.. "

"ඉතින් මේ තියෙන්නේ මගේ රූම් එක වරෙන් මේකට... "

" නැ හියුන් එන්නකෝ ඔයාට පෙන්නන කෙනෙක් ඉන්නවා "

" කවුද බන් එ? "

" එන්නකෝ හියුන්... ප්‍රශ්න අහන්නේ නැතුව "

ꌚ꓄ꂦ꒒ꏂꈤ ꎇꍏ꓄ꏂWhere stories live. Discover now