-------
Topiel Street
-------කොළ පාට බෝඩ් එකේ තිබ්බ සුදු පාට අකුරු ටික දිලිසුනේ කළු පාට බුගාටියෙ ලයිට් එළියට. ඒ ඇරෙන්න කිසිම එළියක් පළාතෙම නෑ. ඒ හාදුවෙ පටන් ගැන්ම ඒ වගේ කට්ට කරුවලක්. එහෙමයි කියලා ඒක අපිට ප්රශ්ණයක් වුණා කියලත් මම හිතන්නෙ නෑ. මොකද අපි දැනන් හිටියා, එයාට මගෙ බුගාටියෙන් ලක්සරියට එන්නවත් මට එයාගෙ ඒ රස්තියාදුකාර ග්රැෆිටියෙ වෛවර්ණ පාටක් වෙන්නවත් උවමනාවක් තිබ්බෙ නැති විත්තිය.
YOU ARE READING
ටොපිඑල් ස්ට්රීට් | Topiel Street (ONGOING)
Romanceමගෙ ලක්සරියයි, එයාගෙ ග්රැෆිටියයි... මගෙ රස්තියාදුවයි, එයාගෙ වැදගත්කමයි... ඒ මික්ස්චරේ මාරම රහයි... #BLfiction #Sinhala #Nonfiction