෴ එඩිත් ෴

90 8 0
                                    

විශ්වාස කරහන්! මේක චක්‍රයක්. ආයෙ ආයෙ එකම සිදුවීම් වෙන චක්‍රයක්. එකම වෙනස ඒ සිදුවීමවලට අදාල පුද්ගල චරිත වෙනස් වෙන එක. මම කතා කරන්නෙ උඹ හිතන ආදරේ ගැන නෙවෙයි, ඊට මෙහායින් සිද්ද වෙන සිදුවීම් ගණනාවක් ගැන. තප්පර ගාණකට ඇස් පැටලෙන එක, ඒක කිසිම ගානක් නැති වෙන එක, පස්සෙ පස්සෙ ඒකෙ අමුතු තේරුමක් ඇති වෙන එක, පළමු ස්පර්ශය, පළමු හාදුව, පළමු එක්වීම... ඕවා පළමු කිව්වාට ඒවා ඇත්තටම පළමු නෙවෙයි, අන්තිමත් නෙවෙයි. මම කිව්වානෙ, මේක චක්‍රයක්, ආයෙ ආයෙත් සිද්ද වෙන.

ටොපිඑල් ස්ට්‍රීට් | Topiel Street (ONGOING)Where stories live. Discover now