/4/

686 116 78
                                    


(සින්දුව අහන් කියවනකොට ගති:) ❤ )




ආ යූ රෙඩි මයි මැජෙස්ටි?

සිප ගැනීමෙන් මදකට ඉවත් වුන ජන්කුක් තමන්ගේ සිරුරට යට වෙලා සරාගී බැල්මකින් තමන් දිහා බලන් ඉන්න ටේහ්යුන්ග් ගෙන් ඇහුවේ කට කොනේ හිනාවක් රදවාගෙන....

ඕල්වේස්...ඕල්වේස් ආම් රෙඩි ෆෝ යූ මයි ලෝඩ්....

ඒ සරාගී පොලබවන සුළු හඩ නිසාම ජන්කුක්ට තවත් ඉවසන්න ඕන වුනේ නැහැ....

ඒ වගේම ටේහ්යුන්ග්ට ඕන වුනේ නැහැ ජන්කුක් ඉවසනවා බලන්න....

ටේහ්යුන්ග් හැම වෙලාවේම ජන්කුක්ගෙන් උපරිමය බලාපොරොත්තු වුනා....


අයෙමත් වතාවක් දෙන්නම එකිනෙකාගේ තොල් වල රස බලන්න කාර්යබහුල වෙද්දී ටේහ්යුන්ග්ගේ සිහින් ඇගිලි ජන්කුක්ගේ හිස කෙස් අතර එහා මෙහා ගියේ හරිම සිනිදුවට....

ම්ම්ම්හ්....ආහ්හ්....

තමන්ගේ කඩවසම් බෝයිෆ්රෙන්ඩ් ගේ රළු අත් තමන්ගේ සිහින් ඉන වටා රළු විදියට ගමන් කරද්දී ටේහ්යුන්ග් සරාගී විදියට මොන්ස් පිට කලේ ඔහුගේ ඉවසීම අවසන් ගැට්ටේ තියෙන බව ජන්කුක්ට අගවන්න වගේ....

ජන්කුක්ගේ හිසකෙස් අතර දග කරපු ටේහ්යුන්ග්ගේ සිහින් ඇගිලි තමන්ගේ ලුසිෆර් ගේ සෙක්සි හොට් බොඩි එක තමන්ගෙන් හන්ගන් ඉන්න කළු පාට ෂර්ට් එකේ බොත්තම් ගලවන්න කාර්යබහුල වෙලා.....

ඒත් තමන්ගේ බෙල්ල පාමුල තෙත් කරමින් ඉන්න ලුසිෆර් නිසා ටේහ්යුන්ග්ට ඉවසීමෙන් තමන්ගේ වැඩේ කරන්න පුළුවන් වුනේ නැහැ....

ඉවසීම නැත්තටම නැති වෙලා ගියපු ටේහ්යුන්ග් පුළුවන් තරම් වෙර යොදල ලුසිෆර් ගේ ෂර්ට් එක දෙපැත්තට ඇද්දම මෙච්චර වෙලා ඒ සෙක්සි ගෝඩ් ගේ බොඩි එක බාහිර බලපෑම් වලින් ආරක්ෂා කරපු බොත්තම් ටික සී සී කඩ විසිරිලා ගියේ ටේහ්යුන්ග්ගේ බෙල්ල පාමුල සක් කර කර හිටපු ජන්කුක්ට කට කොනින් හිනාවක් නැගෙද්දී....

තමන්ගේ කාර්ය මොහොතකට නවත්වපු ජන්කුක් තමන්ගේ යට ඉන්න ටේහ්යුන්ග්ගේ මත් වුන ඇස් දිහා බලාගෙනම ටේහ්යුන්ග් විසින්ම ඉරල දාපු තමන්ගේ ෂර්ට් එක ගලවල දැම්ම....

𝓒𝓡𝓘𝓜𝓘𝓝𝓐𝓛ᴷᴼᴼᴷⱽ🇨​​🇴​​🇲​​🇵​​🇱​​🇪​​🇹​​🇪​​🇩​Where stories live. Discover now